Sausiri elders home සව්සිරි වැඩිහිටි නිවාසය

Sausiri elders home සව්සිරි වැඩිහිටි නිවාසය ඔබගේ සැදෑ සමය සතුටින් නිදහසේ ගත කරන්න Janaka Rathnasekara

දයාබර මහත්ම,මහත්මියණි ,
මෙහි දැක්වෙනුයේ මගේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයයි. නිවාස කිහිපයකම හිමිකරුවකු වන මම මෙම නිවාසය මේ සදහා යොදා ගත්තේ ඇත්ත වශයෙන්ම එය වැඩිහිටියන්ට නිස්කලංකව රැදී සිටීම සදහා ඉතා සුදුසු පරිසරයක පිහිටි සුවපහසු නිවසක් බැවිනි. මෙය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගියද මෙහි සිටින මව්පියවරුන්ට මම සලකන්නේ මගේම අම්මට තාත්තාට සලකන ආකාරයේ සෙනෙහසිකිනි...
සමබර කෑම වේලකින් මානසික සුවයෙන් යුතුව නි

වාසයකට කොටුව අසරණ පිරිසක් යන හැගීම කිසිවිට සිතට නොහැගෙන සේ සතුටින් අන්‍යෝන්‍ය සමගියෙන් නිරෝගිව තැබීමට හැකි සෑම මොහොතකම කැපවී සිටිමි...
සුව පහසු වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඇත්නම් කරැණාකර පැමිණ බලන්න.
අවශ්‍ය සියලු විස්තර දැන ගැනීමට 0718427877 අමතන්න​.
ස්තූතියි.

10/05/2025

Meaning of the Buddhist Flag 🙏

The six vertical bands of the flag represent the six colors of the aura which Buddhists believe emanated from the body of the Buddha when he attained Enlightenment:[6][1]

Blue (Nīla): The Spirit of Universal Compassion

Yellow (Pīta): The Middle Way

Red (Lohita): The Blessings of Practice – achievement, wisdom, virtue, fortune and dignity

White (Odāta): The Purity of Dhamma – leading to liberation, timeless

Orange (Manjesta): The Wisdom of the Buddha's teachings

The sixth vertical band, on the fly, is made up of a combination of rectangular bands of the five other colours, and represents a compound of the other five colours in the aura's spectrum. This compound colour is referred to as the Truth of the Buddha's teaching Pabbhassara ('essence of light').

10/05/2025

පෙරමඟ බලන බොඳවුනු
නෙතු රිදෙන තරම්
හීනෙන් පවා නුඹ ගැන
හිත හොයන තරම්
දෑත දෙපය නොකඩා
නුඹ හදපු තරම්
මගේ පුතේ නොදනි
මවු සෙනෙහේ තරම්

පවුලක් වෙලා නුඹ
පිලිවෙල වෙලා පුතේ
වයසක අම්මා නැතිදෝ
දැන් නුඹේ හිතේ..
හයියක් නොවේ වැහැරුනු
මේ දුබල ගතේ
බලා යන්න නාවත්
නුඹ තරහා නැතේ

මහළු මඩමේ මා තනිකර
නුඹ ගිය දවසේ ඉදලා
නිතර අනේ මඟ බැලුවා
පුතේ නුඹත් එයි කියලා
කඳුළු පිරුනු දෑස් අගට
නුඹේ මතක ඇත පිරිලා
තාමත් මේ හිතේ නුඹට
ආදරේ නම් නෑ බිඳිලා

කටට රහට කැවිලි ටිකක්
මුනුපුරන්ට හදලා දෙන්න
පොඩි කාලේ වගේ නුඹට
කිරිබත් රස කර කවන්න
ගොඩ දවසක් ඔනේ නෑ
අවුරුදු දවසෙම හිඳින්න
පුලුවන් නම් ඇවිත් පුතේ
අම්මව එක්කරන් යන්න

- මාලිකා මිස්කින් -
මා කවි අරණ
චායාරූපය : අන්තර්ජාලයෙන්.

10/05/2025

🥹❤️

10/05/2025
10/05/2025

Parents ❤️❤️

10/05/2025

දැන් ගොඩක් මහ ගෙවල් පාළුයි 😥

10/05/2025

Happy birthday to Maria Branyas Morera who celebrates her 117th birthday today 🥳️

She was verified as the world’s oldest person back in January 2023 🎂

Maria was born on 4 March 1907 in San Francisco, USA, but returned to Spain with her family when she was eight to settle in Catalonia.

She’s lived in the region ever since and has resided in the same nursing home for the past 23 years.

Click the link in our bio to find out more! ☝️

📷 Residència Santa María del Tura

10/05/2025

"Nadie en el planeta te deseará tanto éxito en la vida como tu Madre".❤️

Address

Dropped Pin Near Weera Mawatha, Pannipitiya Https://goo. Gl/maps/GvcuHSroTKr
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

0718427877

Alerts

Be the first to know and let us send you an email when Sausiri elders home සව්සිරි වැඩිහිටි නිවාසය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sausiri elders home සව්සිරි වැඩිහිටි නිවාසය:

Share

Category