රත්තරන් හදවත්

රත්තරන් හදවත් අනෙක් අය වෙනුවෙන් උනුවෙන හදවතක් ඔයාටත් තියනවද?එන්න අපි එක්ක එකතු වෙන්න.
����

මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් රත්තරන් හදවත් සහ අපි මනුස්සයෝ සංවිධාන විසින් සිදු කරන පින්කමට රත්තරන් හදවත් ඇති ඔබටත් එකතු ...
01/04/2026

මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් රත්තරන් හදවත් සහ අපි මනුස්සයෝ සංවිධාන විසින් සිදු කරන පින්කමට රත්තරන් හදවත් ඇති ඔබටත් එකතු විය හැක💗💓🙏🙏🙏

Beeta Manohari Thennakoon
23/02/2026

Beeta Manohari Thennakoon

පුන්චි ජීවීතයක් රැකගන්න ඔබේ උපකාරය පතනවා🙏🙏🙏
23/02/2026

පුන්චි ජීවීතයක් රැකගන්න ඔබේ උපකාරය පතනවා🙏🙏🙏

💗💓🥰
21/01/2026

💗💓🥰

කුරුනෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ 2004 අනු කන්ඩායම විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කදරවුර වෙනුවෙන් කුරුනෑගල අවට හැකි සැමට ආරාධනා.💗💓

කුරුනෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ 2004 අනු කන්ඩායම විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කදරවුර වෙනුවෙන් කුරුනෑගල...
21/01/2026

කුරුනෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ 2004 අනු කන්ඩායම විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කදරවුර වෙනුවෙන් කුරුනෑගල අවට හැකි සැමට ආරාධනා.💗💓

නව වසරේ සිදු කල තවත් ඉතා වටිනා පින්කමක්.පාදයක් අහිමිවූ සොයුරියක් වෙනුවෙන් ඇයට කෘතීම පාදයක් ලබාගැනීම වෙනුවෙන් අවශ්‍ය ලක්ශ...
04/01/2026

නව වසරේ සිදු කල තවත් ඉතා වටිනා පින්කමක්.
පාදයක් අහිමිවූ සොයුරියක් වෙනුවෙන් ඇයට කෘතීම පාදයක් ලබාගැනීම වෙනුවෙන් අවශ්‍ය ලක්ශ 3ක පමන මුදලක් ලබාදීම රත්තන් හදවත් හරහා සිදු උනා.ඊයේ දිනයේ අපගේ රත්තරන් හදවත් whatsapp group එක හරහා අපවිසින් ලබාදුන් පනිවිඩයකට එම අවස්තාවේම අපි ඒ සදහා අවශ්‍ය මුදල ලබාදෙන්නම් යැයි රත්තරන් හදවත් එක්ක හැමදාමත් එකතු වෙලා කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිටින දිනිති සොයුරියත් ඇගේ සැමියා චතුරටත් ඒ වෙනුවෙන් අවශ්‍ය ලක්ශ 3ක මුදල අද දින ලබාදෙනු ලැබුවා.
ඇත්තෙන්ම මේ ගැන කියන්න වචන නැති තරම්.ඉපදෙන හැම ආත්මෙකම කිසිදු ලෙඩක් කරදයක් නැති නිදුක් නීරීගී සුවය ඔබ සැමට ප්‍රාර්තනා කරන්නෙමු.තව තවත් ඉතා ව්ටිනා මෙවත් සත්කාර කිරීමට ඔබට හැකියාව ලැබේවා

මෙම වසරේ පලමු සත්කාරය.💗💓💓 01/01/2026 තම ආදරනීය දියනියගේ උපන්දිනය වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි පුරවරයේ පාසල් දරුවන් කීපදෙන...
04/01/2026

මෙම වසරේ පලමු සත්කාරය.💗💓💓 01/01/2026
තම ආදරනීය දියනියගේ උපන්දිනය වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි පුරවරයේ පාසල් දරුවන් කීපදෙනෙක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබාදීම ජනවාරි පලවෙනි දින එම ප්‍රදේශයේදී සිදු කලේ ජපානයේ ජීවත් වන අනුරාධ සහ නදී යුවලගේ මූල්‍ය දායකත්වයෙන්.
ඔවුන්ට තම දියනියගේ 5වෙනි උපන්දිනය වෙනුවෙන් මෙම කටයුත්ත කිරීමට අවශ්‍යවූ අතර එම කටයුත්ත ඉතාම සාර්ථකව සිදුවිය.
අනුරාධ සහ නදී ඔබ යුවලට අප්‍රමාන පින්.ඒ වගේම පුන්චි දියනිය hanoka ඔබටත් සුභම සුභ උපන්දිනයක් වේවා පතමි.හැමදාමත වගේ තව තවත් ඔබට මෙවන් කටයුතු කිරීමට ශක්තිය ලැබේව.ඒ වගේම එම කටයුත්ත අපට සංවිධානය කර දුන භාග්‍යා සොයුරියටත් මේ වෙනුවෙන් ඇප කැපවුන සැමටත් අප්‍රමාන පින්.💗💓

ජපානයේ ජීවත් වන අනුරාධ සොයුරාගෙ උපන්දිනය වෙනුවෙන් කුලියපිටිය පිහිටි ලමා නිවාසෙක දරුවන් වෙනුවෙන් ඉතා රසවත් ආහාර වේලක් ලබා...
26/09/2025

ජපානයේ ජීවත් වන අනුරාධ සොයුරාගෙ උපන්දිනය වෙනුවෙන් කුලියපිටිය පිහිටි ලමා නිවාසෙක දරුවන් වෙනුවෙන් ඉතා රසවත් ආහාර වේලක් ලබාදීම සිදු කලා.අනුරාධ සොයුරාටත් නදී සොයුරියටත් ඔවුන්ගේ දියණියටත් අප්‍රමාන පින්.ඔවුන් නිතරම රත්තරන් හදවත් හා එක්වී පින්කම් රාශියකට සම්බන්ද වන යුවලක්.අනුරාධ සොයුරාය සුභම සුභ උපන්දිනයක් පතන අතර සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව පතමි.ඒ වගේම අප කියූ අයුරින් රසවත් ආහාර වේල සදා දුන් පන්නල සිරිමාලී හෝටලයේ සියලු දෙනාටමත් ස්තූතිය පුද කරමි

අද දින උපන්දිනය සමරන පන්නල  ව්‍යාපාරික අසිත සුදේශ් සොයුරාගෙ උපන්දිනය වෙනුවෙන් අපේක්ශා රෝහලේ සායනික රෝගින් 700ක් වෙනුවෙන්...
22/07/2025

අද දින උපන්දිනය සමරන පන්නල ව්‍යාපාරික අසිත සුදේශ් සොයුරාගෙ උපන්දිනය වෙනුවෙන් අපේක්ශා රෝහලේ සායනික රෝගින් 700ක් වෙනුවෙන් දිවා ආහාර වේල වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදෙනු ලැබුවා.ඇත්තෙන්ම පාන්දර ඉදන් ලන්කාවේ එහා කොනේ ඉදල ඇවිල්ලා පෝලීමේ බඩගින්නේ ඉදල මේ ලැබෙන ආහාර වේල ඔවුන්ට දිව ඔසුවක්💓
ඉතින් ඔහුට සුභම සුභ උපන්දිනයක් සහ නිදුක් සුව ප්‍රාර්ථනා කරමි.
ඒ වාගේම මීට මාස තුනකට පෙර දිවි සැරියෙන් සමුගත් දයාරත්න ඉලන්කෝන් පියාටත් මීට මසකට පෙර දිවි සැරිය නිම කල W.A පෙරේරා මහතාටත් ඔවුන්ගේ බව ගමන සුවපත්වී අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතුවේවායි ප්‍රාර්ථනා කරමි.
ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි.💛💜️

අද දින උපන්දිනය සමරන  දිනිති සොයුරියගේ උපන්දිනය වෙනුවෙන් පුන්චි පාසලක දරුවන් වෙනුවෙන් ඉතා රසවත් ආහාර වේලක් අද දින ලබාදුන...
23/05/2025

අද දින උපන්දිනය සමරන දිනිති සොයුරියගේ උපන්දිනය වෙනුවෙන් පුන්චි පාසලක දරුවන් වෙනුවෙන් ඉතා රසවත් ආහාර වේලක් අද දින ලබාදුන්නා.දිනිති සොයුරිය නිතරම රත්තරං හදවත් සමග එකතු වෙලා විවිද පුන්‍ය්යකර්මයන් සදහා එකතුවන සොයුරියක් .
ඔබට සුභම උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතර පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුව පතමි.💪🥰 ඒ වගේම මේ වෙනුවෙන් වෙහෙස මහන්සි උන සැමටත් අප්‍රමාණ පින්

💪💪💪💪💪💪
18/05/2025

💪💪💪💪💪💪

මීට වසර දහතුනකට පෙර මිය ගිය සිය පියාණන්(සුනිල් ගුණරත්න) සිහි සිහිකරමින් අද දින පාසල් දරුවන් 175කට අධික පිරිසකට දිවා ආහාර...
14/03/2025

මීට වසර දහතුනකට පෙර මිය ගිය සිය පියාණන්(සුනිල් ගුණරත්න) සිහි සිහිකරමින් අද දින පාසල් දරුවන් 175කට අධික පිරිසකට දිවා ආහාරය ලබා දුන්නා.,ඒ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදුන්නේ එතුමාගේ දියනිය වන වර්ජිනියා ගුණරත්න සොයුරියයි.එම පියානන්ට නිවන් සුව පතන අතර එම පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව පතනෙමු

Address

Pannala

Website

Alerts

Be the first to know and let us send you an email when රත්තරන් හදවත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share