නීර්නාමික

නීර්නාමික i'm Nirnamika.political, music vidiyo,joks vidiyo.

🤔🤔😂
15/03/2026

🤔🤔😂

❤️❤️🙏
15/03/2026

❤️❤️🙏

15/03/2026

🟥30 වසරක යුද්ධය අවසන් වූවත්, සහරාන් මෙන් ප්‍රභාකරන් මැරුණත්...🤔🤔

LTTE ය සන්නද්ධ අංශයයේ , මිත්‍යාදෘෂ්ටික ඊළම් නිජභූමි අපරාධ වල "මහා මොළකරුවන් හෙළිනොවන්නේ මන්ද ❓❓❓

ඊළම් නිජභූමි මිත්‍යාව අවසන් වන්නේ නැත්තේ කාගේ උවමනාවටද ❓

දේශපාලනය නොකර වනගත වෙලා භාවනා කරන්න යයි බෞද්ධ ස්වාමින්වහන්සේට, බෞද්ධ දර්ශනය උගන්වන මිත්‍යාදෘෂ්ටිකයින් අවවාද කරන්නේ මන්ද❓
උන්වහන්සේලා නිහඩ කර පසෙකට කරන්නේ මන්ද❓ ...

කiiතෝලික පල්iiලිය, ඊළමක් වෙනුවෙන් බෙදුම්වාදය වෙනුවෙන් කලක් LTTE සංවිධානය වෙනුවෙන් විවුර්තව පෙනීසිටි බවට උදාහරණ එමට ඇත....

දෙමළ ඊළමක් වෙනුවෙන් සිංහල කතෝලිකයින්ද පාවිච්චි කරන ඇතැම් කතෝලික පුජකයින් ත්‍රස්තවාදයට විරුද්ධ වූවානම් ඒ තමුන්ට පහර වැදුනු අවස්තාවක පමණි.

බෞද්ධ ගම්මාන පිටින් කැතිගසා දහස් ගණන් මැරුවත්, හමුදාවේ කොතෙක් සෙබළුන් මැරුණතvඒකම බෞද්ධයා කලොත්,,, අම්මෝ හිරේ දාලා තමා නවතින්නේ 🤣ුනිවත රකින කiiතෝලික පiiල්ලිය,
ත්‍රස්ත කල්ලි, හා එම පව්ල් වල මානව හීමිකම් පමනක්‌ ගැන කෑ මොරදෙන මොවුන් 👉බෞද්ධ පුජා භූමි සහ පුරාවිද්‍යා භූමි ආරක්ෂා කිරීම,
🔺දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ල කෑම🔺
යනුවෙන් මානවහිමිකම් කවුනසීලයට ගොස් ගතු කේලම් කිව්වේ කුමන පදනමක් යටතේද ❓.
දේශපානයට මෙන්ම බෙදුම්වාදයට ද කෙලින්ම අත පොවන "ප්‍රේමකරන" ත්‍රස්ත කල්ලි නොවන්නට ඊළම් නිජබිම් මිත්‍යාව මෙතරම් ප්‍රවර්ධනය වන්නේ නැත.....
අවුරුදු තිහක් යුද්ධය ඇදෙන්නේද නැත. මිනිසුන් දහස් ගණනක් මැරෙන්නෙද නැත.

හැකිනම් ➡️ ශ්‍රීලංකාව ඒකීය රාජ්‍යක් බවත්, උතුරු නැගෙනහිර වෙනම ඊළම රාජ්‍යක්‌ බිහිකිරීමට තමන් විරුද්ධ බවත්,⬅️
පවසා කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලිය ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ නිකුත් කරන මෙන් අපි කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලියට අභියෝග
කරනවා ‼️

කාඩිනල්තුමා බෞද්ධ සංස්කෘතික ආභාශය ගැන අතිෂ්‍යයොක්තියෙන් වර්ණනා කලත් ඒවා වචන පමණි , ඔබගේ පාර්ශවයේ ක්‍රියා කලාපය ඔබගේ බෞද්ධ වර්ණනා හා අතිශය පරස්පරයි ‼️

ඔබගේ සගයින් විටෙක කොටි ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ මියගිය පව්ල් අනුස්මරණය කරයි, උපහාර උළෙලවල් සංවිධානය කරයි ‼️
විටෙක දෙමළ නිජභූමි වෙනුවෙන් ජිනීවා යයි ‼️
කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියි ‼️
විටෙක ඊළම් සිතියම උස්සගෙන පෙළපාලි යයි ‼️
එහෙත් කෙදිනකවත් රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් ජනතාව අනුස්මරණයක්‌නම් කෙසේ වෙතත් වගේ වගක් නැත...‼️..
ඔබ‍ට වර්ගවාදෙත් හොඳයි, ජාතිවාදෙත් හොඳයි, ත්‍රස්තවාදී කොටිත් හොඳයි බෙදුම්වාදෙත් හොඳයි ‼️
ඒකම බෞද්ධයා කලොත්,,, අම්මෝ හිරේ දාලා තමා නවතින්නේ 🤣
තිත්ත වූවත් සත්‍ය එයයි 😥

කියන්න,ශ්‍රීලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ඊළම් නිජබිමට කොයි කතෝලික සභාවද විරුද්ධ ❓
-නිල්මිණි WM.🙏

15/03/2026

ආගම විනාශ කරන JVP ඒකෙ පංති පහ 🤔🤔

😂😂
15/03/2026

😂😂

15/03/2026
15/03/2026

වැඩ බැරි ටාසන්ලා ආණ්ඩු කරන්න ගත්තාම අනුන්ට චෝදනා කර කර ඉන්නවා ඇරෙන්න වෙන වැඩක්‌ කරන්නෙ නෑ. මේ ආණ්ඩුවේ මහාචාර්ය ආචාර්ය කථිකාචාර්ය වරු ගොඩක් ඉන්නවා කියන්නෙ අව්රුදු 76 මොකුත් මේ රටට කරලා නෑ කියන ගමන්.. මේවා ඔළුව එක්ක මොලේ පිහිටලා තියෙන මිනිස්සු තේරුම් ගන්නවා..මේ ආචාර්ය කථිකාචාර්ය මහාචාර්ය වරු බිහි උනේ පිට රට ඉගනගෙනද ලංකාවේ ඉගනගෙනද කියලා.. ඇයි තවත් බොරුවෙන් මේ රටේ මිනිස්සු රවට්ටන්න හදන්නේ.. 🤔🤔

අමතක කරන්න එපා අනුරට බාර දුන්නෙ රට.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ ඩොලර් බිලියන 6.7ක සංචිත තියෙන රටක්...
➡️ තෙල් පෝලිං, ගෑස් පෝලිං, හාල් පෝලිං, පොල් පෝලිං නැති රටක්..
➡️ උද්ධමනය සෘණ කරපු රටක්...
➡️ ජාතිවාදී කලබල වලින් තොර සාමකාමි රටක්..
➡️ යුද්ධයක් නැති රටක්...
➡️ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා සාර්ථක වෙච්ච රටක්...
➡️ සංචාරකයො මිලියන 02 ක් එන තත්වෙට පත් කරපු රටක්...
➡️ ඩොලර් එක 290 ට පහලින් තිබ්බ රටක්...
➡️ කොටස් වෙළඳපළ ස්ථාවර කල රටක්...
➡️ විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 පන්නපු රටක්....

එහෙම රටක්‌ කළමනාකරණය කරණය කරමින් නායකත්වය දෙමින් පාලනය කරන්න බැරිනම් ඒ ආණ්ඩුව ෆේල්..🤭🤭

අනුර ෆේල් 🤭🤭

15/03/2026

අපි කැමති නෑ කියලා උත්ගෝෂණත් කරා ඒ කාලේ 😂

15/03/2026

පිළිගන්න බැනේ 😂😂

නායකයෝ රටවල් වලට ආදරෙ කරන්නේ එහෙම ❤️
15/03/2026

නායකයෝ රටවල් වලට ආදරෙ කරන්නේ එහෙම ❤️

Address

Pannala

Website

Alerts

Be the first to know and let us send you an email when නීර්නාමික posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share