30/03/2026
~ පුත්තලම කලාප කාර්යාලය සහ නොරොච්චෝල ලක්විජය බලාගාරය එක්ව පුත්තලම කලාපයේ පාසල් 99ක් අතර පවත්වන ලද "ලක්විජයෙන් බලශක්තිය" දැනුම මිනුම තරඟාවලියෙන් සමස්ත තරඟාවලියේම "අනු ශූරතාවය" ලබා ගැනීම වෙනුවෙන් ලැබුණු මුදල් ත්‍යාගයෙන් ද තවත් දරුවන් කිහිප දෙනෙක්ගේ සහ දෙමාපිය භාරකරුවන් පිරිසකගේ මූල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් පාසලට තිළිණ වූ නව කොඩි කණු පෙළ ~