Kolamanthalawa Grama Niladhari Division

Kolamanthalawa Grama Niladhari Division Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kolamanthalawa Grama Niladhari Division, Government Official, Padiyatalawa.

17/05/2023
මාර්තු 8 කාන්තා දිනයට සමගාමීව කොළමන්තලාව  සහ කලල්මඩුව සමෘද්ධි  ප්‍රජාමූලසංවිධාන මිරිස්වත්ත, කෝමාණ  දොරකුඹුර සහ කොළමන්තලා...
16/03/2023

මාර්තු 8 කාන්තා දිනයට සමගාමීව කොළමන්තලාව සහ කලල්මඩුව සමෘද්ධි ප්‍රජාමූලසංවිධාන මිරිස්වත්ත, කෝමාණ දොරකුඹුර සහ කොළමන්තලාව යන වසමිවල ගර්භණී මවුවරුන් සදහා පෝෂණ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන අද දින සිදු කරන ලදී..
මේ සදහා දායක වූ ඔබ සැමට පුණ්‍යානුමෝදනා ...

කොළමන්තලාව සහ කලල්මඩුව සමුර්ධි ප්‍රජා මූල සංවිධාන මගින් සංවිධානය කරන ලද දානමය පිංකම අම්පාර සරණ වැඩිහිටි නිවාසයේ දී  2023...
10/03/2023

කොළමන්තලාව සහ කලල්මඩුව සමුර්ධි ප්‍රජා මූල සංවිධාන මගින් සංවිධානය කරන ලද දානමය පිංකම
අම්පාර සරණ වැඩිහිටි නිවාසයේ දී 2023.03.01 වන දින සිදු කරන ලදී... ඔබ සැමට කෘතඥ පූර්වක පුණ්‍යානුමෝදනා ....

22/02/2023

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන විවෘත දේශනය හා සාකච්ඡාව "සිහිය දියුණු කිරීමේ ප්‍රයෝජන" යන මාතෘකාවෙන් Zoom තාක්ෂණය ඔස්සේ ධර්ම දානයක් වශයෙන් සිදු කෙරේ.

මේ පිවිතුරු ධර්ම දානය සදහා තවත් අය සම්බන්ධ කරවා ගන්න.

ඒ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අයට පහත ලින්ක් එක ද භාවිත කළ හැකිය.

Join Zoom Meeting: https://us06web.zoom.us/j/81691188963?pwd=WlVRRmZJM29Td0Y4aHp1ZEpsMnNHUT09

Meeting ID: 816 9118 8963
Passcode: 500400

තෙරුවන් සරණයි !!!

නිර්මාණශීලී දක්ෂතා.. කොළමන්තලාව රන්තරු ළමා සමාජය
18/02/2023

නිර්මාණශීලී දක්ෂතා.. කොළමන්තලාව රන්තරු ළමා සමාජය

කොළමන්තලාව ශ්‍රී කාශ්‍යප දහම් පාසල මගින් 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කළ චිත්‍ර හා රචනා තරගයේ සහතික පත් ප්‍රදාන...
16/02/2023

කොළමන්තලාව ශ්‍රී කාශ්‍යප දහම් පාසල මගින් 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කළ චිත්‍ර හා රචනා තරගයේ සහතික පත් ප්‍රදානය කිරීම...

දහම් පාසල් ප්‍රධානාචාර්‍ය තුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය..

Address

Padiyatalawa

Website

Alerts

Be the first to know and let us send you an email when Kolamanthalawa Grama Niladhari Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share