R/Vidyakara Maha Vidyalaya - Opanayaka

R/Vidyakara Maha Vidyalaya - Opanayaka Official page of R/ Vidyakara Maha Vidyalaya

NextGen Leaders ව්‍යාපෘතියේ බලංගොඩ කලාපයට අදාළ  වැඩසටහන  (2025/12/23) වන දින ර/විද්‍යාකර මහා විද්‍යාලයේ දී සාර්ථකව පැවැත...
26/12/2025

NextGen Leaders ව්‍යාපෘතියේ බලංගොඩ කලාපයට අදාළ වැඩසටහන (2025/12/23) වන දින ර/විද්‍යාකර මහා විද්‍යාලයේ දී සාර්ථකව පැවැත්විණි.
මේ සදහා අප පාසල ඇතුලුව දංදෙණිය මහා විද්‍යාලය, උඩවෙල මහා විද්‍යාලය, ගල්හිර විද්‍යාලය, හුණුවල ධර්මරාජ මහා විද්‍යලය, හතැල්ල විද්‍යාලය ශිෂ්‍ය නායක නායිකාවන් 100 දෙනෙක් සහභාගී විය.

විදුකර ගුරු දින සැමරුම - 2025
07/10/2025

විදුකර ගුරු දින සැමරුම - 2025

11/09/2025
පුහුණු කිරීම-සජානි පූර් ණිමා ගුරුතුමිය
17/06/2025

පුහුණු කිරීම-සජානි පූර් ණිමා ගුරුතුමිය

පුහුණු කිරීම-සිතාරා පවිත්‍රාණි ගුරුතුමිය
17/06/2025

පුහුණු කිරීම-සිතාරා පවිත්‍රාණි ගුරුතුමිය

විදුකර හපනුන්.........පුහුණු කිරීම-සජානි පූර් ණිමා ගුරුතුමිය
17/06/2025

විදුකර හපනුන්.........පුහුණු කිරීම-සජානි පූර් ණිමා ගුරුතුමිය

16/06/2025
විද්‍යාලයේ, අභිමානවත් 136 වන ඡන්ම දිනය නිමිත්තෙන් පැවති ධර්ම දේශනාව
15/05/2025

විද්‍යාලයේ, අභිමානවත් 136 වන ඡන්ම දිනය නිමිත්තෙන් පැවති ධර්ම දේශනාව

ᴇᴍᴘᴏᴡᴇʀɪɴɢ TEACHERS  ᴡɪᴛʜ ᴀɪ ᴛᴏᴏʟsWe successfully conducted a valuable workshop on “AI as an Assistant to Teachers” for ...
30/04/2025

ᴇᴍᴘᴏᴡᴇʀɪɴɢ TEACHERS ᴡɪᴛʜ ᴀɪ ᴛᴏᴏʟs

We successfully conducted a valuable workshop on “AI as an Assistant to Teachers” for teachers in our school. This session focused on how AI tools can be effectively integrated into the teaching-learning process, making education more engaging, efficient, and personalized for students.

The workshop was conducted by Mr. Manjula Prabath Jayarathna, a dedicated resource person from ITDLH, Balangoda, who shared his expertise in AI integration in education. We sincerely thank him for the insightful and practical guidance provided throughout the session.

Workshop Highlights:

Introduction to AI tools suitable for teachers.

How to use AI for lesson planning and content creation.

Exploring interactive tools for classroom teaching.

Hands-on demonstrations using AI-powered educational apps and platforms.

Practical examples of time-saving techniques using AI for assessments and student feedback.

Open discussion: challenges and opportunities of AI in local classrooms.

විදුකර අවුරුදු උදානය - 2025පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රමුඛ උසස් පෙළ අංශය විසින් සංවිධානය කරන ලද විදුකර අවුරුදු උදානය...
13/04/2025

විදුකර අවුරුදු උදානය - 2025

පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රමුඛ උසස් පෙළ අංශය විසින් සංවිධානය කරන ලද විදුකර අවුරුදු උදානය-2025, විදුකර විදූහල් ක්‍රීඩා පිටියේදී 2025 ක් වූ බක් මස 11 වන දින පවත්වන්නට යෙදුනි.

ර/ හුණවල දෙමළ විද්‍යාලයීය දූ දරුවන් ගේද සහභාගීතවයෙන් සිංහල හින්දු චාරිත්‍ර වලට මුල් තැනක් දෙමින් අන්නෝන්‍ය සුහදත්වය වර්ධනය කර ගනිමින් පවත්වන්නට යෙදුනු අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත විය.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

Address

Main Street
Opanake
70080

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452270390

Website

Alerts

Be the first to know and let us send you an email when R/Vidyakara Maha Vidyalaya - Opanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to R/Vidyakara Maha Vidyalaya - Opanayaka:

Share

Category