Deputy Director of Agriculture Office - Nuwaraeliya

Deputy Director of Agriculture Office - Nuwaraeliya Government Organization

අයදුම්පත් යොමුකරන්න...
27/01/2026

අයදුම්පත් යොමුකරන්න...

කොත්මලේ අඹගමුව කලාපයේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේදි ඔක්තෝබර් මස 17 සිකුරාදා දින උදේ 9.30 සිට සවස 02 දක්වා පාසල් දර...
18/10/2025

කොත්මලේ අඹගමුව කලාපයේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේදි ඔක්තෝබර් මස 17 සිකුරාදා දින උදේ 9.30 සිට සවස 02 දක්වා පාසල් දරුවන් තුළ කෘෂි කර්මාන්තය පිළිබඳ දැනුම හා ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ පුහුණු සැසිය පැවැත්විණි.
👉🏻 මෙහිදී
- ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් හා
- ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක්
පැවැත්විණි.
1 බිම්මල් වගාව
2 ජල රෝපිත වගාව 3 තවාන් පාලනය 4 ආහාර පරිරක්ෂණය 5 පළතුරු වගාව 6 පාංශු සංරක්ෂණය 7 මී මැසි පාලනය 8 ඒකාබද්ධ පලිබෝධ පාලනය 9 කාබනික පොහොර නිශ්පාදනය
10 ආරක්ෂිත ගෘහ.
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු සියළු නිලධාරී මහත්ම මහත්මීන් සිසුන්ට
හොඳින් අවබෝධ ලැබෙන ආකාරයෙන් රූප සටහන්, අනු රූ,හා පෝස්ටර් භාවිතා කිරීම් කරමින් විස්තර කිරීම ඉතා ඉහළ මට්ටමක පැවතුණි.

11/10/2025
11/10/2025

New Machinery

Agri Expo නුවරඑළිය  කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ.===================Agri Expo නුවරඑළිය  කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය අද (10) දි...
10/10/2025

Agri Expo නුවරඑළිය කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ.
===================
Agri Expo නුවරඑළිය කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය අද (10) දින මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දි ආරම්භ විය.
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවිමෙන් අද (10) සහ හෙට( 11) දිනවල උදැසන 9 .00 සිට 4.00 දක්වා පැවැත්වෙන මෙම කෘෂි ප්‍රදර්ශනය සදහා කෘෂි කර්මාන්තය සදහා නවතාක්ෂණය හදුන්වා දීම, නවින කෘෂි උපකරණ, බීජ වර්ග, කෘෂි රසායන සහ පොහොර වර්ග හදුන්වා දීම, සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර හදුන්වා දීම, පාසල් ළමුන් සදහා කෘෂි දැනුම ලබාදීම ඇතුළු කටයුතු ඇතුළත් වේ.

10/10/2025

Agri Expo Nuwaraeliya

Address

Office Of The Deputy Director Of Agriculture, Hawa Eliya
Nuwara Eliya
22200

Alerts

Be the first to know and let us send you an email when Deputy Director of Agriculture Office - Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Deputy Director of Agriculture Office - Nuwaraeliya:

Share