29/06/2025
නුවරඑළිය දිස්ත්‍රිකයේ හඟුරන්කෙත අධ්‍යාපන කළාපයේ පසල් වල පරිසර නියමු සහ ළමාසමජ වැඩසටහනේ කාර්යභාර ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2025.06.23 වන දින පවත්වන ලදී.
මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිළධාරි ඉඳුනිකා මහත්මිය ඇතුළු නිළධාරීන් , හඟුරන්කෙත අධ්‍යාපන කළාපයේ කළාප අධ්‍යකෂක තූමා , සහකාර කලාප අධ්‍යකෂක තූමා , හඟුරන්කෙත අධ්‍යාපන කළාපයේ කොට්ඨාශ කොමසාරිස් වරුන් සහ පාසල් වල පරිසර නියමු සහ ළමාසමජ වැඩසටහනේ කාර්යභාර ගුරුවරුන් සහභාගී විය.
මෙහි ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස , පරිසර අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ අංශයේ මධ්‍යම පළාත් කාර්‍යාලයේ හිටපු සහකාර අධ්‍යක්ෂක වීරකෝන් මහතා සහභාගි විය.
#