26/03/2026
අප සියලු දෙනා එක්ව නැගිටිමු..
=======================================================
නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධිත සහෝදර සහෝදරියන්ගෙ සුභසාධනය උදෙසා සමාජ සේවා අංශය මගින් ක්‍රියාත්මක කළ සාර්ථක වැඩසටහනක් ...❤️❤️❤️
මේ සඳහා සහය දුන් ඔබ සියලුම දෙනාට, ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රධාන අප කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ ගෞරවනීය ස්තූතිය පුදකරමු..🙏🙏🙏