03/03/2022
සුභ පැතුම් ! ගරු ඇමතිතුමනි
"අප රට ඉතිහාසයේ නොවූ විරූ තරම් දැවැන්ත බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදයක ගිලී සිටින බව ඔබ අප සැම දන්නා සත්‍යයකි..
අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන රජය තම හැකි උපරිමයෙන් පවතින ගැටලුවලට විසඳුම් සොයමින් රටත් ජනතාවත් වර්තමාන ව්‍යසනයෙන් ගොඩගැනීමට කටයුතු කරමින් සිටින අතරතුර ජනාධිපතිතුමන් විසින් මෙරට ආර්ථිකයේ ප්‍රබලම හා වැදගත්ම අමාත්‍යංශයක් වන 'කර්මාන්ත හා වාණිජ කටයුතු' කැබිනට් අමාත්‍යධූරය අතිශය අභියෝගාත්මක වටපිටාවක් තුල මා වෙත පවරා ඇත. එම අභියෝගය බාරගන්නා බවත් එහි වගකීම් මාගේ උපරිම ශක්තියෙන් හා කැපවීමෙන් ඉටුකරන බවටත් සිහිකිරීමට කැමැත්තෙමු..
එස්.බී දිසානායක
කර්මාන්ත හා වාණිජ කටයුතු කැබිනට් අමාත්‍ය / නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති"