Divisional Secretariat Nuwaraeliya

Divisional Secretariat  Nuwaraeliya Excellent public service through friendly, efficient and effective local administration

11/09/2024
උරුමය වැඩසටහන යටතේ ඔබටත් සින්නක්කර ඔප්පුවක්.ඔබ ඉඩම් සංවර්ධන ආංඥා පනතේ 19(4) වගන්තිය යටතේ ලබා දී ඇති දීමනාපත්‍රයක් (උදා: ...
26/04/2024

උරුමය වැඩසටහන යටතේ ඔබටත් සින්නක්කර ඔප්පුවක්.

ඔබ ඉඩම් සංවර්ධන ආංඥා පනතේ 19(4) වගන්තිය යටතේ ලබා දී ඇති දීමනාපත්‍රයක් (උදා: ජයභූමි, ස්වර්ණභුමි වැනි ඔප්පු) මත හෝ එම පනතේම 19(2) වගන්තිය යටතේ ලබා දී ඇති අවසරපත්‍රයක් මත ඉඩමක් නිරවුල්ව භුක්ති විදින්නේ නම් හා එම ඉඩමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මායිම් ගල් යොදා මැන පිඹුරක්/ සිතියමක් සකස් කර ඇත්නම් ඔබට උරුමය වැඩසටහන යටතේ නිදහස් දීමනාපත්‍රයක්/ සින්නක්කර ඔප්පුවක් ලබාගැනීමේ හැකියාවක් ඇත.

ඒ සදහා කඩිනමින් ඔබගෙ වසමේ ග්‍රාම නිලධාරී හමුවන්න.

15/03/2024
21/01/2024

දැනුම් දීමයි!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ/ පූර්ව අනතුරු ඇඟවීම් අංශ විසින් නිකුත් කරනු ලබන නිල අනාවැකි සහ අනතුරු ඇඟවීමේ නිවේදන වට්සප්(whatsapp) හරහා ලබාදීම වෙනුවෙන් සකසන ලද වට්සප් ගිණුම වෙත පැය කිහිපයක් තුල සම්බන්ධ වූ 1000කට ආසන්න සාමාජිකත්වය හේතුවෙන් වට්සප් සමාගම විසින් ස්වයන්ක්‍රීයව එම තත්ත්වය "spam" ලෙස හඳුනා ගනිමින් අපගේ ගිණුම අත්හිටුවා ඇත.
ඒ සම්බන්ධයෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර නැවත ගිණුම සක්‍රීය කරන ලෙස ඉල්ලීමක් වට්සප් සමාගම වෙත යොමු කර ඇත. ගිණුම සක්‍රීය කල වහාම නැවතත් අදාළ සමුහයන් සඳහා සම්බන්ධ වීමට යොමු ලබාදෙමු.
කෙසේ වෙතත් ඉතාමත් කෙටි කාලයක් තුල අපගේ පණිවුඩයට ප්‍රතිචාර දක්වා සමුහයන් වෙත සම්බන්ධ වූ සහ උත්සහ කල ඔබ සැමට ස්තූතිවන්ත වෙමු!

08/01/2024
2023.12.19වැනි අඟහරුවාදා / ස්වයං රැකියා සහ වෘත්තීය අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වෘත්තීය පුහුණු වැඩසටහන. (ආලෝක විහාරස...
20/12/2023

2023.12.19වැනි අඟහරුවාදා / ස්වයං රැකියා සහ වෘත්තීය අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වෘත්තීය පුහුණු වැඩසටහන. (ආලෝක විහාරස්ථානය, කලුකැලේ, නුවරඑළිය.)

2023.12.18වැනි සඳුදා / විධිමත් හෝ අවිධිමත් වෘත්තීය නිපුණතාවයක් සහිත රැකියා අපේක්ෂිතයින් උදෙසා RPL ක්‍රමවේදය යටතේ NVQ සහත...
20/12/2023

2023.12.18වැනි සඳුදා / විධිමත් හෝ අවිධිමත් වෘත්තීය නිපුණතාවයක් සහිත රැකියා අපේක්ෂිතයින් උදෙසා RPL ක්‍රමවේදය යටතේ NVQ සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහන-2023. (නුවරඑළිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය.)

පාසල් සිසුන් සදහා ගෘහස්ථ ඵලදායිතා වැඩසටහන හා දැනුවත් කිරීම. - කිකිලියාමාන විදුහල
16/12/2023

පාසල් සිසුන් සදහා ගෘහස්ථ ඵලදායිතා වැඩසටහන හා දැනුවත් කිරීම. - කිකිලියාමාන විදුහල

2023.12.12වැනි අඟහරුවාදා / රැකියා, වෘත්තීය පුහුණුව සහ RPL ක්‍රමවේදය යටතේ NVQ සහතික පත්‍ර අපේක්ෂිත තරුණ තරුණියන් උදෙසා වූ...
16/12/2023

2023.12.12වැනි අඟහරුවාදා / රැකියා, වෘත්තීය පුහුණුව සහ RPL ක්‍රමවේදය යටතේ NVQ සහතික පත්‍ර අපේක්ෂිත තරුණ තරුණියන් උදෙසා වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සහ රැකියා සහ වෘත්තීය අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන. (නැණ සෙවන පෞද්ගලික උපකාරක පන්ති ශාලාව, තලවාකැලේ.)

කියවමු විදිමු ග්‍රන්ථ විචාර වැඩසටහන නුවරඑළිය සේවියර් විදුහල 2023/12/14
16/12/2023

කියවමු විදිමු ග්‍රන්ථ විචාර වැඩසටහන නුවරඑළිය සේවියර් විදුහල 2023/12/14

සීතාඑළිය GAP B සහතිකය සහිත ස්ට්‍රෝබෙරි වගාව සිදු කිරීමේ වැඩපිළිවෙලෙහි පළමුවන පියවර ලෙස *"වෙළදපොල සමීක්ෂණය"*  සිදු කිරීම....
16/12/2023

සීතාඑළිය GAP B සහතිකය සහිත ස්ට්‍රෝබෙරි වගාව සිදු කිරීමේ වැඩපිළිවෙලෙහි පළමුවන පියවර ලෙස *"වෙළදපොල සමීක්ෂණය"* සිදු කිරීම.
Araliya hills hotel
Nuwaraeliya central market premises
Nuwaraeliya fruits market premises
යන ස්ථාන වලදී සිදුවිය
මගපෙන්වීම සහ තාක්ෂණික දායකත්වය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Address

Nuwara Eliya
22200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94522222238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Nuwaraeliya:

Share