නුවරඑළියේ අපි

නුවරඑළියේ අපි ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ඇති පුංචි එ?

03/05/2024
Nuwara Eliya , Sri Lanka 😍
16/12/2023

Nuwara Eliya , Sri Lanka 😍

උදේ පාන්දරට සීතලට නැගිටින්න! නුවරඑලියේ ගියොත් ඉන්න ප්ලේස් හොයන අයට ග්‍රෙගරිය ඉස්සරහම !

🥰🥰🥰
02/07/2022

🥰🥰🥰

Amazing Limited-time Offer 🌙🦌👽The Gregory(Due to the prevailing situation in the country we extended our offer till end ...
28/06/2022

Amazing Limited-time Offer 🌙🦌👽
The Gregory

(Due to the prevailing situation in the country we extended our offer till end of 2022)

✨ Comfortable & Luxury Rooms with TV
✨ Attached Bathrooms
✨ Hot Water
✨ Lake View
✨ Dining Area
✨ Balcony and Lobby Area

Indoor Kitchen – Microwave oven/ Heater Kettle/ Rice Cooker/ Gas Cooker/ Fridge etc (Self-Cook and Care Taker will assist you)*

💫 BBQ Grill
💫 Free Parking Space
💫 Free Boat Rides*

Reach us now:
Hotline - 0707 9999 07
Whatsapp - 0771 8979 45

Welcome to the Universe 💫👽

හෙට උදෑසන 10:30 ට පේරාදෙණිය/කටුගස්තොට/තැන්නේකුඹුර පාලම් 3 න් ආරම්භ වී මහනුවර ගෝඨාගෝගමට එකතුවන දැවැන්ත නිර්පාක්ෂික මහජන ම...
30/04/2022

හෙට උදෑසන 10:30 ට පේරාදෙණිය/කටුගස්තොට/තැන්නේකුඹුර පාලම් 3 න් ආරම්භ වී මහනුවර ගෝඨාගෝගමට එකතුවන දැවැන්ත නිර්පාක්ෂික මහජන මැයි රැලියට ඔබත් එක් වන්න.

නුවරඑලියට තරුණ නායකයින් අවශ්‍යයිස්ත්‍රී පුරුෂ, ජාති ආගම් කිසිඳු බේදයකින් තොරව නිර්පාක්ෂික පරම්පරාව වෙනුවෙන් හඬ නැගිය හැක...
10/04/2022

නුවරඑලියට තරුණ නායකයින් අවශ්‍යයි

ස්ත්‍රී පුරුෂ, ජාති ආගම් කිසිඳු බේදයකින් තොරව නිර්පාක්ෂික පරම්පරාව වෙනුවෙන් හඬ නැගිය හැකි සහ කැපවිය හැකි සැබෑ නායකයින් අවශ්‍යව ඇත

ඔබගේ ඉදිරිපත් වීම පමණක් බලාපොරොත්තු වෙමු
🇱🇰✊




එකතුවෙමු 🇱🇰✊    #නුවරඑළියේ_අපි
03/04/2022

එකතුවෙමු 🇱🇰✊




#නුවරඑළියේ_අපි

එකතු වෙමු 🇱🇰✊අප්‍රේල් 03 ඉරිදා උදේ 9.00 ට හැමෝම අපි එක්ක නුවරඑළියෙ සම්පත් බැංකුව ඉදිරිපිටට එකතු වෙන්න(සම්පත් බැංකුව ළඟටද...
31/03/2022

එකතු වෙමු 🇱🇰✊

අප්‍රේල් 03 ඉරිදා උදේ 9.00 ට හැමෝම අපි එක්ක නුවරඑළියෙ සම්පත් බැංකුව ඉදිරිපිටට එකතු වෙන්න

(සම්පත් බැංකුව ළඟටද තැපැල් කාර්‍යාලය ළඟටද කියලත්, උදේ 9.00ටද හවස 3.00ටද කියලත් ගොඩක් අයට ප්‍රශ්නයක් තියනවා. මම කියන්නෙ එන්න පුළුවන් වෙලාවට දවසේ ඕනෙම වෙලාවක ටවුන් එකට එන්න. අපි කොහොමත් දවස පුරාම ඉන්නවා. මූලිකව සංවිධානය කරගැනීමේ පහසුවටයි අපි තැනක් වෙලාවක් දාලා තියෙන්නෙ)

පක්ෂ පාට භේදයක් නැතුව අපි හැමෝම මේ වෙලාවෙ එකට එකතු වෙමු. වෙන කරන්න දෙයක් නෑ දැන්. අපිට අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ. මොකද මේ ආණ්ඩුව අපිව පාරට ඇදල දැම්මා. අපි දැන් කොහොමත් ඉන්නෙ පාරෙ

ඉතින් මේ වැඩේ සංවිධානය කරන්නෙ ඔබ සහ මම. ඒ කියන්නෙ අපි. මොකද මේකේ සංවිධාකයෝ නායකයෝ නෑ. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ අපේ ජීවිත ගැන සහ අපේ රටේ අනාගතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපි මේ දේ කරමු

නුවරඑලියෙ අවට හැමෝම එදාට නුවරඑලිය සම්පත් බැංකුව ඉදිරිපිටට එකතු වෙන්න

- හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්. නැත්තම් පෝස්ටර් අපි දෙන්නම්

- හැමෝම කළු කොඩියක් අරන් එන්න. ඒකත් අපහසු නම් කළු කොඩි අපි දෙන්නම්

- ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ෂෙකින් කරන වැඩක් නෙමෙයි

- වැදගත්ම කාරණේ දන්න හැමෝම එකතුකරන් එන්න. මොකද අපිට ඕනි මිනිස්සු. කිසිම
පක්ෂ බේදයක් නැති මිනිස්සු

මිනිස්සු පාරට බහිනවට ආණ්ඩුව බයයි. කලින් අපිට මේක විහිළුවක් වුණ නිසා එයාල අපිව විහිළුවකට ගත්තා. දැන් අපි පාරට බහිමු

නුවරඑලියෙ මිනිස්සු නම් මේ වෙලාවේ පාට පක්ෂ බේදයකින් තොරවයි එකතු වෙන්නෙ. පක්ෂයක් නලලෙ ගහගෙන මේකට එකතු වෙන්න හිතන් ඉන්නවනම් කරුණාකරලා ඉල්ලන්නම් එනවට වඩා හොඳයි නෑවිත් ඉන්න. මුහුද හත් ගව්වක් තියන් අමුඩ ගහන්න හදන්නත් එපා. බලල්ලු ලවා කොස් ඇට බාවන නිවට තත්වෙකට පත්වෙලා තවත් මේ රටට කෙලවන්ඩ දායක වෙන්ඩත් එපා

මෙන්න ටෙලිග්‍රෑම් ගෘප් ලින්ක් එක

https://t.me/+S7cZ0amggoRiMDM9



 #පූනාඇල්ල #නුවරඑළියේ_අපි
22/03/2022

#පූනාඇල්ල
#නුවරඑළියේ_අපි

 #නුවරඑළියේ_අපි
16/03/2022

#නුවරඑළියේ_අපි

අපි කොයි කවුරුත් පුංචි කාලේ ඉඳන්ම යන්න ආසම තැනක් ❤️
15/03/2022

අපි කොයි කවුරුත් පුංචි කාලේ ඉඳන්ම යන්න ආසම තැනක් ❤️

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when නුවරඑළියේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to නුවරඑළියේ අපි:

Share