District Secretariat, Nuwara Eliya.

District Secretariat, Nuwara Eliya. This is the official page of District Secretariat, Nuwara Eliya.

02/06/2026
02/06/2026
Price List for Vegetables - June 2nd, 2026
02/06/2026

Price List for Vegetables - June 2nd, 2026

01/06/2026


ප්‍රජා ශක්ති "ගම් දහසක් වැඩ දහසක්" වැඩසටහන - නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය හෙට (02) ගිනිගත්හේනෙ දි..
===========================

ප්‍රජා ශක්ති "ගම් දහසක් වැඩ දහසක්" වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන හෙට (02) දින නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් උදැසන 9.30 ට අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිනිගහේන ග්‍රාම සේවා වසමේදි පැවැත්වේ.

මෙහිදී එළු පාලනය තුලින් ජිවන උපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ගිනිගහේන ග්‍රාම සේවා වසමේ තෝරා ගත් දිලිඳු පවුල් 15 සදහා අවශ්‍ය සතුන් ඇතුළු ද්‍රව්‍ය ලබාදිම සහ දැනට එළු පාලන ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කරන අමිත් පුෂ්පකුමාර මහතාට එළු කිරි ආශ්‍රිත නිෂ්පාදනය සැකසීමට අවශ්‍ය උපකරණ ලබාදිම ට නියමිතය.

මේ හා සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ම නියෝජනය වන පරිදි ග්‍රාම සේවා වසම් 36 ක් වෙනුවෙන් . ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුවම දායක වන ව්‍යාපෘති 36 ක් ක්‍රියාත්මක කිරීම ට නියමිතය.

මේ සඳහා රුපියල් මිලියන 58.3 ක් වෙන්කර ඇත.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය

Price List for Vegetables - June 1st, 2026
01/06/2026

Price List for Vegetables - June 1st, 2026

Price List for Vegetables - May 29th, 2026
29/05/2026

Price List for Vegetables - May 29th, 2026

 වෙසක් සමරා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ දන්සලක්...================ =======සම්බුදු තෙමගුල සමරා නුවරඑළිය දිස්ත්‍ර...
29/05/2026


වෙසක් සමරා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ දන්සලක්...
================ =======
සම්බුදු තෙමගුල සමරා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල මඤ්ඤොක්කා දන්සැලක් පසුගිය (27) දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ මගපෙන්වීම මත සංවිධානය කල මෙම දන්සැල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය "මිතුරු සමාජ" මූලිකත්වය ගෙන කරයුතුය කර තිබිම විශේෂිතය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය

Address

Old Udapussellawa Road
Nuwara Eliya Town
22200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94522222233

Alerts

Be the first to know and let us send you an email when District Secretariat, Nuwara Eliya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District Secretariat, Nuwara Eliya.:

Share