National Transport Medical Institute - NTMI - Ministry of Transport

National Transport Medical Institute - NTMI - Ministry of Transport Telephone No. - 011-2852868
Official Fax No - 011-2809305 National Transport Medical Institute
Ministry of Transport, Sri Lanka

21/01/2026
සියළුම ලෝක වාසි හිංදු බැතිමතුන්ට සුභ  තෛපෝංගල් දිනයක් වේවා..!Happy Thai Pongal Day..!இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள்...
15/01/2026

සියළුම ලෝක වාසි හිංදු බැතිමතුන්ට සුභ තෛපෝංගල් දිනයක් වේවා..!
Happy Thai Pongal Day..!
இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள்..!

උදා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.!!
31/12/2025

උදා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.!!

30/11/2025
ශරීරයේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය මත ඒ අවස්ථාවේ රිය ධාවනයට සුදුසුදැයි  පරීක්ෂණයට පියවර " මේ මගී ප්‍රවාහන සේවය ඔබේ ! එය ...
26/11/2025

ශරීරයේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය මත ඒ අවස්ථාවේ රිය ධාවනයට සුදුසුදැයි පරීක්ෂණයට පියවර

" මේ මගී ප්‍රවාහන සේවය ඔබේ ! එය ඔබේ කර ගන්න ඕන ! ජනතාවගේ මගී ප්‍රවාහන සේවය ජනතාව වෙනුවෙන් ගුණාත්මකව ලබා දීම වෙනුවෙන් ඩ්‍රයිවර් මහත්වරුත් කැප වෙන්න ඕන !! රජයක් ලෙස මේ පාර්ශවයන් දෙගොල්ලොම ආරක්ෂා කර ගන්නත් ඕන ! ඒ වෙනුවෙන් තවත් එක් පියවරක් තමයි මෙම උත්සාහය"

CLEAN SRILANKAජංගම සේවා වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන...
26/11/2025

CLEAN SRILANKA
ජංගම සේවා වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් සූරියවැව හා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨස ආවරණය වන පරිදි ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන 2025/11/26 හා 27 දෙදින තුළ ලුණුගම්වෙහෙර ප්‍රා⁣දේශිය ලේකම් කාර්යාලයේදි දවස පුරා අප ගරු සභාපතිතුමාගේ උපදෙස් මත සංවිධානය කළ අතර එමගින් සේවාලාභීන් හට රියදුරු බලපත්‍ර සදහා අදාල වෛද්‍ය වාර්ථා නිකුත් කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් සිදුකරනු ලබයි

01/10/2025
20/08/2025

ආබාධ සහිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ බාධාව ඉවතට
වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ
සභාපති - ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක මහත්ම මහත්මීන්⁣ගේ දායකත්වයෙන් සහ ක්‍රීඩා සමිතියේ සංවිධාන ශක්තියෙන්, සංවිධානය කරනු ලැබූ...
13/06/2025

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක මහත්ම මහත්මීන්⁣ගේ දායකත්වයෙන් සහ ක්‍රීඩා සමිතියේ සංවිධාන ශක්තියෙන්, සංවිධානය කරනු ලැබූ සීනි සම්බල් බනිස් දන්සැල ඉතාමත් සාර්ථක අයුරින් මෙසේ නිමා විය.
ඒ සඳහා නන් අයුරින් සහය ලබා දුන් හා සහභාගී වූ ඔබ සැමට ස්තූතියි!

ලෝක පරිසර දිනයට සමගාමීව 2025-06-05 සිට 07 දක්වා ප්‍රධාන   කාර්යාලයේ ඇතුළු ශාඛා කාර්යාල වල දීප ව්‍යාප්ත වැඩසටහන්…
11/06/2025

ලෝක පරිසර දිනයට සමගාමීව 2025-06-05 සිට 07 දක්වා ප්‍රධාන කාර්යාලයේ ඇතුළු ශාඛා කාර්යාල වල දීප ව්‍යාප්ත වැඩසටහන්…

† පෝලිම් ක්‍රමය අවම කිරීම තව දුරටත්...හම්බන්තොට ශාඛාවේ සේවා සැපයීම ඊ චැනලින් සේවාව මගින් දින වෙන් කරවා ගැනිම ඔස්සේ සිදු ...
11/06/2025

† පෝලිම් ක්‍රමය අවම කිරීම තව දුරටත්...

හම්බන්තොට ශාඛාවේ සේවා සැපයීම ඊ චැනලින් සේවාව මගින් දින වෙන් කරවා ගැනිම ඔස්සේ සිදු කිරීම 09-06-2025 දින සිට ආරම්භ කරන ලදි. රියදුරු පාසැල් සියල්ල දැනුවත් කිරීම ඔස්සේ රියදුරු බලපත්‍රය සදහා වූ නව අයදුම්කරුවන් වෙන් කිරීම් සහිතව ගෙන්වා ගැනීමට සැලසුම් කරන ලදී.

† ජාතික ප්‍රජා සුව සැණකෙළිය -2025 සමගින් NTMI...සෞඛ්‍ය අමාත්‍යාංශය හා බෝ නොවන රෝග සම්බන්ධ විශේෂඥ පාසැල ඒකාබද්ධ වී සංවිධා...
11/06/2025

† ජාතික ප්‍රජා සුව සැණකෙළිය -2025 සමගින් NTMI...

සෞඛ්‍ය අමාත්‍යාංශය හා බෝ නොවන රෝග සම්බන්ධ විශේෂඥ පාසැල ඒකාබද්ධ වී සංවිධානය කරන ලද 2025-06-07 දින පැවැත්වූ ජාතික ප්‍රජා සුව දැක්ම-2025 වැඩසටහන සදහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ද දායකත්වය සලසන ලදී. ඊට අදාල සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.

Address

No. 170, High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 07:00 - 15:00
Tuesday 07:00 - 15:30
Wednesday 07:00 - 03:30
Thursday 07:00 - 15:30
Friday 07:00 - 15:00

Telephone

+94112852868

Website

Alerts

Be the first to know and let us send you an email when National Transport Medical Institute - NTMI - Ministry of Transport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Transport Medical Institute - NTMI - Ministry of Transport:

Share