I am with 'The Movement' - මම 'ව්යාපාරය ' සමගයි

I am with 'The Movement' - මම 'ව්යාපාරය ' සමගයි UNOFFICIAL page supporting the National People's Movement (NPM). We want to ensure that patriotic & honest professionals lead our beloved country.

NPM එකට සහය දක්වන නිල නොවන FB පිටුවකි. Page Rules:
1) අසත්‍ය, සාවධ්‍ය, විකුර්ති කල හෝ නොමග යවන සුලු (Incorrect, Inaccurate, Distorted or Misleading) ප්‍රකාශ ඉවත් කිරිමට හෝ ඒ අය තහනම් කිරිමට අප ක්‍රියා කරන්නෙමු.

2) සත්‍යතාව පැහැදිලි නැති අවස්ථාවකදී එම comment එක තාවකාලිකව ඉවත් කිරීමට හෝ නොපෙනෙන අයුරින් තැබීමට අපට අයිතිය තිබේ.

3) සදාචාරාත්මක නොවූ හසිරීම, පරුෂ වචන භාවිතය අප හෙලා දකින අතර විනය කඩ ක

රන්නන් පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කිරිමට අවකාශය ඇත.

සදාචාරාත්මක, ධනාත්මක සංවාද වලට අප ඉඩ සලසන්නෙමු.

සදාචාරාත්මක, ධනාත්මක දේශපාලන සංස්කෘතියක් ඇති කිරිමට අපද වන්නෙමු

Address

Highlevel Road
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when I am with 'The Movement' - මම 'ව්යාපාරය ' සමගයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

පැකට් එකට රැවටෙන්න එපා!

වර්තමාන දේශපාලන සංස්කෘතිය ගැන ඔබට ගැටලුවක් නැද්ද?

මන්ත්‍රී පඩියෙන් විශාල මන්දිර, මිල අධික වාහන මිලදී ගන්න කොට... කමක් නැද්ද?

එක පාරක් විශ්වාස කරලා ඡන්දය දුන්නට පස්සේ, ඔවුන් සහ හිත මිතුරන් හිටි හැටියේ කෝටිපතියන් වුනහම... අයෙමත් උන්ටම ඡන්දය දෙන්න හදන්නේ...

මහා පක්ෂ තුනේ අය එකිනෙකා බේරාගෙන, නීතියත් සෙල්ලමට අරන් ඉඳිද්දී... කමක් නැද්ද?