25/06/2021
--සත්කාර අංක 28--
අඩු ආදායම් ලාභී සහ නිරෝධායනය වන පවුල් 20ක් සදහා රු 2000 බැගින් වූ අත්‍යවශ්‍ය වියලි ආහාර බෙදා දීමෙ දානමය කටයුත්ත අද දින අපගේ සමූහය මගින් සිදු කරන ලබන සත්කාර මාලාවේ 28 වන සත්කාරය ලෙස සිදු කලෙමු.
විශේෂ ස්තුතිය :
* අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පනාමුරේ චන්දිම ස්වාමීන් වහන්සේ
* තඹුත්තේගම මධ්‍යමහා විද්‍යාලයේ ආචාර්ය වෙහෙරගල බෞද්ධ මද්‍යස්තානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය තඹුත්තේගම දමිත ස්වාමීන් වහන්සේ
* මානෙල් වැව විමලජෝති ස්වාමීන් වහන්සේ
ප්‍රධාන මූල්‍යමය අනුග්‍රහය:
* ජානක මහත්මා
* දමයන්ති මහත්මිය
* නන්ද දිසානායක මහත්මා
* මහින්ද මහත්මා
* වාසනා මහත්මිය
* ඉවෝන් ජයතිලක මහත්මා
(මෙම දානමය අවස්ථාවේ ඡායාරූප දැමීමේ අපගේ එකම අරමුණ හා පරමාර්ථය, මෙවන් දානයක් ලබා දීමට තවත් යමෙකු පෙළඹවීම, තවත් අයකු මෙය දැක සිත පහදවා ගැනීම සහ මෙවන් දානයකට යොමු කිරීම විනා ජනප්‍රිය වීම හෝ අන්කවරකුද නොවන බව කරුණාවෙන් සිහි කරමු)
•••••••••••••••••••• බුදු සරණයි ••••••••••••••••••••
*** සත්කාර අංක 29 නොබෝ දිනකින් ***