NPP නවගමුව, නිට්ටඹුව

NPP නවගමුව, නිට්ටඹුව අද මුළු රට.
එක මිටකට.
සුබ නැකතට.
රට අනුරට....❤🌹👊

18/11/2024
18/11/2024

ගම කොහෙද කියල අහන්නෙ නැත්නම් මනාප ප්‍රතිඵලයක් කියන්නද

පළමු මනාපය පොහොට්ටුවෙ සරණට

දෙවෙනි මනාපය සිලින්ඩරේ කෝකිලාට

තුන්වෙනි මනාපය පදක්කමේ දිලිත්ට

මනාපෙ දුන්නෙ ටෙලිෆෝන් එකේ සරණෙට

විශ්වාස කරන්න බැහැ නේද
ඒකනේ මනාපෙ දාලා ෆොටෝ එකක් ගහගෙන දිව්වෙ

චන්දෙ දැම්මට විතරක් මදි ඹ්ං
පොටෝ එකකුත් ගහන්න ඕනේ හොඳේ

ඉගෙන ගන්න අපේ ගමෙන්
ගම කනව

10/11/2024
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්"උදාකරලීම වෙනුවෙන් අත්තනගල්ල ආසනය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අ...
10/11/2024

"පොහොසත් රටක් -
ලස්සන ජීවිතයක්"
උදාකරලීම වෙනුවෙන් අත්තනගල්ල ආසනය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින් සහභාගි වන ජනහමු මාලාවේ පරණවේයන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ කලල්පිටිය, නවගමුව, වෙදගම 2024-11-09 පැවැති ජන හමු

නවගමුව 26 කණුව කමත අසල පැවති ජන හමුව

29/10/2024

Address

Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when NPP නවගමුව, නිට්ටඹුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share