29/05/2026
දේශබන්දු වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ සහයෝගිතා පදනම
නිවනින් සැනසෙන පින්බර වෙසක් දිනයක් වේවා!
"ලෝභ, දෝෂ, මෝහ දුරලා සිත දමනය කරමු"
උතුම් වූ තෙමඟුල් මංගල්‍යය නිමිත්තෙන් ඔබ සැමගේ සිත් සතන් තුළ කරුණාව, දයාව සහ සහයෝගිතාවය රජයන, ආලෝකමත් වෙසක් දිනයක් වේවායි අප පදනම වෙනුවෙන් එකත්පසව ප්‍රාර්ථනා කර සිටිමු.