13/10/2021
ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරලිය චන්ද්‍රසිරි මහතාගේ ඉල්ලීම පරිදි ගරු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමන්ගේ සහ ලේකම් තුමන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පැරණි බස්නැවතුම්පොල අපවිත්‍ර වන අයුරින් ගොඩ ගසා තිබුණු කසල ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රය යොදවා ඉවත් කරවා.."කසල දැමීම තහනම්" යනුවෙන් දැන්වීම් පුවරුවක් එහි සවි කළ අවස්ථාව..(2021/10/10)