Unity of Youth Elagammillawa

Unity of Youth Elagammillawa social service society & youth club society

120 ට 220 ක් ආයූ බොහෝ වේවා . . .!
21/03/2026

120 ට 220 ක් ආයූ බොහෝ වේවා . . .!

❤️
26/12/2025

❤️

පුලුවන් හැමෝම පුලුවන් තැන් වලට යන්න ....❤️‍🔥
29/11/2025

පුලුවන් හැමෝම පුලුවන් තැන් වලට යන්න ....❤️‍🔥

Are U Redy ....Coming Zooooon ........😍
23/11/2025

Are U Redy ....
Coming Zooooon ........😍

2024-12-29 blood donation
06/01/2025

2024-12-29 blood donation

❤️ " හවුල  "  🌞 බක්මහ උලෙළ  2024 -04-12මතකයන් බිදක්  😍
13/04/2024

❤️ " හවුල " 🌞 බක්මහ උලෙළ 2024 -04-12
මතකයන් බිදක් 😍

2024.01.28 දින  " හවුල" තරුණ එකමුතුව  06 වන වරටත් සංවිධානය  කරනු ලැබූ  'ලේ දන් දීමේ කදවුර සාර්ථකව සිදුකරනු  ලෑබූ වගයි .....
01/02/2024

2024.01.28 දින " හවුල" තරුණ එකමුතුව 06 වන වරටත් සංවිධානය කරනු ලැබූ 'ලේ දන් දීමේ කදවුර සාර්ථකව සිදුකරනු ලෑබූ වගයි ...😍😍😍❤️

"ඒ සදහා දායකවූ , සහයෝගය දැක්වූ නොදැක්වූ සියලූම දෙනාට ස්තුතිය පුදකර සිටින්නෙමු ...

📢 විශේෂ ස්තූතිය
* "හවුල " තරුණ එකමුතුව ❤️
* ලේ දන් දුන් ප්‍රදේශය වාසින් හා ගම් වාසින් ❤️
* නිකවැරටිය රෝහලේ ලේ බැංකු කාර්‍යය මංඩලය❤️
* එක්සත් මරණාධාර සමතිය,❤️
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Visit us- https://www.facebook.com/uofy.elagammillawa.lk?mibextid=ZbWKwL

Join & Support ❤️

2024.01.28 දින  " හවුල" තරුණ එකමුතුව  06 වන වරටත් සංවිධානය  කරනු ලබන  'ලේ දන් දීමේ කදවුර පරිත්‍යාගශීලී පින් කැමති ඔබ සැම...
14/01/2024

2024.01.28 දින " හවුල" තරුණ එකමුතුව 06 වන වරටත් සංවිධානය කරනු ලබන 'ලේ දන් දීමේ කදවුර පරිත්‍යාගශීලී පින් කැමති ඔබ සැමට ආරාධනා ..😍😍😍❤️

Visit us- https://www.facebook.com/uofy.elagammillawa.lk?mibextid=ZbWKwL

2022.12.24 දින  " හවුල" තරුණ එකමුතුව  05 වන වරටත් සංවිධානය  කරනු ලැබූ  'ලේ දන් දීමේ කදවුර සාර්ථකව සිදුකරනු  ලෑබූ වගයි .....
26/12/2022

2022.12.24 දින " හවුල" තරුණ එකමුතුව 05 වන වරටත් සංවිධානය කරනු ලැබූ 'ලේ දන් දීමේ කදවුර සාර්ථකව සිදුකරනු ලෑබූ වගයි ...😍😍😍❤️

"ඒ සදහා දායකවූ , සහයෝගය දැක්වූ සියලූම දෙනාට ස්තුතිය පුදකර සිටින්නෙමු ...

📢 විශේෂ ස්තූතිය
ලේ දන් දුන් ප්‍රදේශය වාසින් හා ගම් වාසින් ❤️
ගයාන් චාමික අබේසිංහ,❤️
සාන්ත අබේසිංහ,❤️
නිශ්ශංක විජේකෝන්❤️,
නවරත්න අබේසිංහ ❤️
නිකවැරටිය රෝහලේ ලේ බැංකු කාර්‍යය මංඩලය❤️
එක්සත් මරණාධාර සමතිය,❤️
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Visit us- https://www.facebook.com/uofy.elagammillawa.lk?mibextid=ZbWKwL

Join & Support ❤️

19/12/2022

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when Unity of Youth Elagammillawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category