ස්වාශ/swasha

ස්වාශ/swasha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ස්වාශ/swasha, Thewaththa Junction, Negombo.

අකුරු අහිචි වූ දරුවන්ට නැවන අකුරු දෙන්නට සවියක් වෙමු.ස්වභාවික අපදාවෙන් අවතැන් වූ අපේ පුංචි පැටවුන්ට නැවත තම ජීවිතය ආරම්භ...
05/12/2025

අකුරු අහිචි වූ දරුවන්ට නැවන අකුරු දෙන්නට සවියක් වෙමු.

ස්වභාවික අපදාවෙන් අවතැන් වූ අපේ පුංචි පැටවුන්ට නැවත තම ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය පොත්, පෑන්, පැන්සල්, පොත් බෑග් ඇතූළු සියළුම පාසල් උපකරණ සහ වියළි ආහාර ද්‍රව්‍ය ගෙනැවිත් භාරදෙන්න...

Takeoff International (PVT) LTD 345/1/1, Main Street, Negombo.

විමසිම් : 031 222 3545 | 0778702964
whatsapp 0777776924

ස්වාශ අපි, දුන්ගල්පිටිය පාසලට අඩුපාඩුවක්ව පැවති  ළමා උද්‍යානයක්, ගරු විදුහල්පතිනියගේ ඉල්ලීම මත දෝන් බොස්කෝ අයාතනය සහ ස්ව...
15/03/2025

ස්වාශ අපි,
දුන්ගල්පිටිය පාසලට අඩුපාඩුවක්ව පැවති ළමා උද්‍යානයක්,
ගරු විදුහල්පතිනියගේ ඉල්ලීම මත දෝන් බොස්කෝ අයාතනය සහ ස්වාශ අපි එකමුතුව පිළිසකර කර,
අප ග්‍රාමයේ දරුවන් හට ත්‍යාග කරන ලදි.
අප ග්‍රාමයේ දරුවන්ගේ මුවට සිනහවාක් නැවත ගෙන එමට හැකිවීම පිළිබඳව ස්වාශ අපි ලද භාග්‍යයක් කොට සලකමී.

ස්වාශ පදනම මගින් දුන්ගාල්පිටියේ වල් වැදී තිබූ ගුණරත්න ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරිම් ආරම්භ කල මොහොත. විශේෂ ස්තූතියසම්...
23/10/2024

ස්වාශ පදනම මගින් දුන්ගාල්පිටියේ වල් වැදී තිබූ ගුණරත්න ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරිම් ආරම්භ කල මොහොත.
විශේෂ ස්තූතිය
සම්පත් අයියා ඇතුලු කණ්ඩායම 🙏
ලසන්ත අයියා
ක්‍රිස්ටි අයියා
නාතාලි අයියා, දැක්වු සහයොගයට ස්තූතියි,

මීට ස්වාශ අපි.

25/12/2023

දුන්ගල්පිටිය ග්‍රාමයේ 2024 පාසල් වාරය සදහා පාසල් උපකරණ අවශ්‍ය දරුවන් සිටි නම් අප අමතන්න.... 0765356432 (Rangika)
0777763229(Vihanga)

ඔබේ,මගේ,රටේ,අපි හැමෝගෙම හුස්ම,
අපේ දරුවො.දරුවන්ට අපිට දෙන්න පුළුවන් වටිනාම දායාදය තමයි අධ්‍යාපනය.ඉතින් මේ වෙලාවෙ විවිධ ආර්ථික දුෂ්කරතා ඇති දුන්ගාල්පිටිය ග්‍රාමයේ දරුදැරියන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබාදීමේ වැඩසටහනක්
" ස්වාශ " අපි ක්‍රියාත්මක කරන්නෙ ඒ හුස්මෙ වටිනාකම අපි දන්න නිසයි.
ඉතින්,
ඔබත් මේ වෙලාවෙ ඔයාගෙ දරුවන්ට ඉස්කෝලේ පොත් ටික,සපත්තු දෙක,ඉස්කෝලේ බෑග් එක අරන් දෙන්න විදිහක් නැතුව ඉන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නම්,එහෙමත් නැත්නම් එහෙම කෙනෙක් ගැන ඔයා දන්නවනම්.
කථා කරන්න අපිට,
වතුර බින්දුව බින්දුව එකතුවෙලා මහා ගංගාවක් නිර්මාණය වෙනව වගේම දැන් අපිත් එකතු වෙලා අපේ හුස්ම,අපේ දරුවන්ට එයාලට වටිනම දායාදය දෙන්න එකතු වෙමු.
*-මූලික පියවර වශයෙන් මෙම අවස්ථාවේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ දුන්ගාල්පිටිය ග්‍රාමය කේන්ද්‍ර කර ගෙන බව දන්වා සිටිමු.
අපි,
ස්වාශ.
අට ලෝ දහමට හුරු මිනිසුන්ගේ - දෑතේ සවියෙනි රටවල් නැගුනේ.

26/04/2023

"ස්වාශ"
අට ලෝ දහමට හුරු මිනිසුන්ගේ දෑතේ සවියෙනි රටවල් නැගුනේ.....

Send a message to learn more

"ස්වාශ"අට ලෝ දහමට හුරු මිනිසුන්ගේ දෑතේ සවියෙනි රටවල් නැගුනේ.....එවන් කණ්ඩායමක් එක්ව ක්‍රියාත්මක කරන"ස්වාශ" පදනම 2023/04/...
24/04/2023

"ස්වාශ"
අට ලෝ දහමට හුරු මිනිසුන්ගේ දෑතේ සවියෙනි රටවල් නැගුනේ.....
එවන් කණ්ඩායමක් එක්ව ක්‍රියාත්මක කරන"ස්වාශ" පදනම 2023/04/23 දින මීගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ පවුල් 100ක් සදහා රුපියල් 10,000/= බැගින් වූ මුදල් ප්‍රධානයන් හා පාසල් දරුවන් වෙනුවෙන් රුපියල් 4000/= බැගින් වූ සපත්තු වව්චර 100ක් ලබා දෙමින් දියත් කරන්නට යෙදුන අතර.
ඉදිරියේදී අප "ස්වාශ" පදනම මගින් දීප ව්‍යාප්තව සිදුකරන්නට සැලසුම් කර ඇති සමාජ සුබ සාධන කටයුතු පිලිබදව දැනුවත් වීමට මෙම page එක හා එක්වන්න.
අපි,
ස්වාශ.

22/04/2023

යුක්තිය ඉල්ලා කරනා මොරගැසීම් මැද සැනෙන් සිය ජීවන සිහිනයම අදුරු වූ අපේම 21/4 ප්‍රහාරයේ පවුල් කීපයක් හොයාගෙන අපි ඊයෙ ගියා එයාලව බලන්න. 🙏
ඉතින් සම්පූර්ණ කථාවම ඔයාලට පෙනේවි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවොතින්.
අපි,
ස්වාශ

19/04/2023

අපි දන්නව මේක අපේ රටේ ජීවත්වෙන අපේ අයට ජීවත්වෙන්න හරිම අමාරුකාලයක් කියල.
ඒත් මේ වෙලාවෙ ඔයා මේක කියවද්දිත්,ඔයත් ඒ අතරින් තවත් කෙනෙක්.
ඉතින් හිතන්න, ඔයා කොච්චර නම් ශක්තිමත් කෙනෙක්ද👌
අන්න ඒ ශක්තිමත් ඔයාට,හයියක් වෙන්න තමයි "ස්වාශ." අපි ඉන්නෙ.
ඉතින් වැඩි කතා පසුසෙ...
අපි 23 වෙනිද නිල වශයෙන් වැඩ පටන්ගන්නව.
ආරම්භයම හොද වෙන්න කියල,
එදාට අපි.
රුපියල් 10.000/= ගානෙ මුදල් ආධාර ටිකකුයි,ඉස්කෝලෙ දරුවන්ට සපත්තු වව්චර් ටිකකුයි දෙන්න ලෑස්ති කලා.
ඉතින් ඔයාට හරි ඔයාගෙ යාළුවෙක්ට හරි ඒක ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න.
ඔයාට නැතත් වෙන කෙනෙක්ට මේක ඕනවෙයි ඒ නිසා share කරන්න👍
අපි ගැන වැඩි විස්තර -23න් පසුව.

Address

Thewaththa Junction
Negombo

Telephone

0312222275

Website

Alerts

Be the first to know and let us send you an email when ස්වාශ/swasha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share