02/06/2026
🔥 වැසි සමග ඩෙංගු යළි හිස ඔසවයි! 🔥
🦟 ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපීටස් (Aedes albopictus) මදුරු විශේෂ දෙක මඟිනි.
🤒 උණ, ඇඟපත වේදනාව, හංදි වේදනාව, හිසරදය, ඇස් පිටුපස වේදනාව වැනි ලක්ෂණ ඩෙංගු සමඟ දැකිය හැක.
⚠️ මෙවැනි ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමුවන්න.
🚨 වමනය, උදර වේදනාව, ලේ ගැලීම, අධික දුර්වලතාව, හෝ හුස්ම ගැනීමේ අපහසුව වැනි අනතුරු ලක්ෂණ තිබේ නම් හදිසි වෛද්‍ය උපකාර ලබාගන්න.
🛡️ ඩෙංගු වැළැක්වීමට කළ යුතු දේ:
✅ නිවසේ හා අවට තැන්වල ඇති පැරණි වතුර, කුණු වතුර, ටයර්, බාල්දි, මල් පෝච්චි යට තැටි වැනි ජල රඳවාගැනීම් හැකි ඉක්මනින් අලුත් කරන්න
✅ වතුර ටැංකි/භාජන වසා තබන්න.
✅ දිවා සහ රාත්‍රී දෙකේම මදුරුවන් දෂ්ටි කිරීමෙන් වලකා ගැනීමට දීර්ඝ අත් සහිත ඇඳුම්, මදුරු විකර්ශක, ජනෙල්/ දොරවල් මදුරුවන් පැමිනෙන වේලාවන් ව්ල වසා තැබීම
🏥 ඩෙංගු කියා සැක නම් කළ යුතු දේ:
1️⃣ වෛද්‍යවරයෙකු හමුවන්න.
2️⃣ විශේෂයෙන් පළමු දිනවල ලේ පරීක්ෂා අවශ්‍ය විය හැක.
3️⃣ වතුර බොන්න, විවේක ගන්න.
4️⃣ උණ සඳහා ඖෂධ , වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.
5️⃣ aspirin / ibuprofen වැනි ඖෂධ භාවිතයෙන් වලකින්න
🏥 නාවින්න මෙඩිකෙයා රෝහල තුළ COVID, චිකන්ගුන්යා, ඩෙංගු ආදී රෝග සඳහා වෙන්වූ නේවාසික ප්‍රතිකාර ඒකක ඇත.
🩺 (ඩෙංගු රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ Inward Care පහසුකම් ලබාදේ.)
🛡️ සියලු රක්ෂණාවරණ සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස ඔබට අවශ්‍ය සත්කාර ලබාගත හැක.
📞 වැඩිදුර විමසීම් සඳහා අප අමතන්න.____________
🟢👉👉🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
📞 වැඩිදුර විමසීම් සඳහා අප අමතන්න.____________
🟢👉👉🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥👈👈🟢
_______________________________
ශල්‍යාගාර භාර ජේෂ්ඨ වෛද්‍යවරයා සමග චැට් කිරීමට, වෛද්‍ය වාර්ථා සහ වොයිස් රෙකෝඩ් යවා විස්තර මිල ගනන් දැන ගැනීම සදහා
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636
_______________________________
සුබ සන්ධ්යාවක්. මම චාන්දනී.
ඇත්තටම මට නාවින්න මෙඩිකෙයා හොස්පිටල් එක ගැන අවුරුදු හත,අටක පලයුරුද්දක් තියනවා.
මගේ පවුලේ හැමෝමත් නාවින්න මෙඩිකෙයා හොස්පිටල් එකට තමයි එන්නේ.
විශේෂයෙන්ම මගේ දුවට ඩෙංගු හැදිලා දෙසැරයක් මෙහෙ ඇඩ්මිට් කරා.
ඇත්තටම ඒ වෙලාවේ ඩොක්ට රත්නායක ඇතුලු කාර්ය මන්ඩලය ලොකු සපෝට් එකක් දුන්නා.
ඒ වෙලාවේ මගේ දුවව රෝගී තත්වයෙන් මුදවාගත්තා.
මට ඒ වෙලාවේනම් මේ හොස්පිටල් එක ගැන කියන්න බැරි තරම් සතුටුයි.
හොඳ සේවාවක් දෙනවා.
නාවින්න මෙඩිකෙයා එක මම හිතනවා, මේ අවට තියන හොඳම හොස්පිටල් එකක් කියලා.
ඇත්තම කියනවානම් මේකේ ක්ලීනින් එක සුපර්.
දවසට දෙසරයක් ඇවිල්ලා ක්ලීනින් කරන අය ක්ලීන් කරනවා.
කෑම වලත් අඩුපාඩුවක් කියන්න නෑ.
ඇත්තටම ඩොක්ට රත්නායකට ගොඩාක් ස්තූතියි, එයා දවසට දෙසැරයක් ඇවිල්ලා විසිට් කරනවා.
වෙන ඩොක්ටස්ලා ආවත්, ඩොක්ට ඇවිල්ලා අපේ සැප දුක් බලලා,
අනිත් විස්තරත් අහලා යන්නේ.
ස්පෙෂලි තෑන්ක්ස් කරනවා ඩොක්ට ගිහාන්ටයි ඩොක්ට රත්නායකටයි, අපි ආවහම
අපිට දෙන සුවපහසු සේවාවට.
මම ඔබටත් ආරාධනා කරනවා, ඔබගේ ලෙඩදුක් සඳහා නාවින්න මෙඩිකෙයා එක තෝරගන්න කියලා.
_______________________________
#ඩෙංගුරෝහල