Naari - නාරි

Naari - නාරි Naari - නාරි

02/12/2023

කැළණිය විශ්වවිද්‍යාලයීය සන්නිවේදන සහ මහජන සබඳතා උසස් ඩිප්ලෝමාවේ හතරවන කණ්ඩායමේ සාමාජිකයන් විසින් කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස " නාරි " සනීපාරක්ෂක තුවා පිළිබඳව දැනුවත් කිරීම සහ අඩු ආදායම් ලාබී දරුවන් සිටින් පාසැලක් කේන්ද්‍ර කරගනිමින් නොමිලයේ එය බෙදා හැරීමත්, පාසැල තුල Pad Bank යන සංකල්පය ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ යටතේ සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතියේ තවත් පියවරක් සැප්තැම්බර් මස 25 දින නවගමුව පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලයේ දී සාර්ථක ලෙස තබන ලදී.
#නාරි

“ඇය වෙනුවෙන් නාරි” 2022,පෙබරවාරි මස යෝජනා වූ “නාරි” ඇයගේ සනීපාරක්ෂාව වෙනුවෙන්ම කැපවූ ව්‍යාපෘතියේ පළමු පාසල නවගමුව පිලිප්...
18/10/2023

“ඇය වෙනුවෙන් නාරි” 2022,පෙබරවාරි මස යෝජනා වූ “නාරි” ඇයගේ සනීපාරක්ෂාව වෙනුවෙන්ම කැපවූ ව්‍යාපෘතියේ පළමු පාසල නවගමුව පිලිප් තිලකවර්ධන විදුහලේදී සාර්ථකව නිමා වූ වගයි…සමහර විෂමවාදී නව ආයතනන අහේතුකව දැරියන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාවය විහිළුවකට ගනිද්දී නොපැකිළිව අප සමඟ අත්වැල් බැඳගත් Fems ඔබට අපේ උත්තමාචාරය💜

ඉතාම කෙටි කාලයක් තුලදී “නාරි” විශ්වාස කරමින් අත්වැල් බැඳගනිමින් අපගේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හා පාසල් දියණියන්ගේ සනීපාරක්ෂාව උදෙසා නෙපැකිළිව දින කිහිපයක් තුළදී ප්‍රධාන සත්කාරකත්වය ලබා දුන් Fems AYA - ඇය, දියණියන් වෙනුවෙන්මයි💜🤍

#නාරි

නාරි pad bank සංකල්පය හා නාරි සමාජ සත්කාරය යෝජනා වී අදට වසට එක හමාරයි💜අප සමඟ සාර්ථකව ඇය වෙනුවෙන් පෙළගැසුණු ඔබට ස්තූතියි🤍
18/10/2023

නාරි pad bank සංකල්පය හා නාරි සමාජ සත්කාරය යෝජනා වී අදට වසට එක හමාරයි💜අප සමඟ සාර්ථකව ඇය වෙනුවෙන් පෙළගැසුණු ඔබට ස්තූතියි🤍

ඇය වෙනුවෙන් නාරි අප සමඟ අත්වැල් බැඳගත් Fems ඔබට ස්තූතියි💜
18/10/2023

ඇය වෙනුවෙන් නාරි අප සමඟ අත්වැල් බැඳගත් Fems ඔබට ස්තූතියි💜

කැළණිය විශ්වවිද්‍යාලයීය  සන්නිවේදන සහ මහජන සබඳතා උසස් ඩිප්ලෝමාවේ හතරවන කණ්ඩායමේ සාමාජිකයන් විසින් කණ්ඩායම් ව්‍යාපෘතියක් ...
06/10/2023

කැළණිය විශ්වවිද්‍යාලයීය සන්නිවේදන සහ මහජන සබඳතා උසස් ඩිප්ලෝමාවේ හතරවන කණ්ඩායමේ සාමාජිකයන් විසින් කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස " නාරි " සනීපාරක්ෂක තුවා පිළිබඳව දැනුවත් කිරීම සහ අඩු ආදායම් ලාබී දරුවන් සිටින් පාසැලක් කේන්ද්‍ර කරගනිමින් නොමිලයේ එය බෙදා හැරීමත්, පාසැල තුල Pad Bank යන සංකල්පය ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ යටතේ සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතියේ තවත් පියවරක් සැප්තැම්බර් මස 25 දින නවගමුව පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලයේ දී සාර්ථක ලෙස තබන ලදී.
#නාරි

නාරි ව්‍යාපෘතියේ මීළඟ පියවර හෙට (25) උදෑසන 10සිට සජීවීව #නාරි
24/09/2023

නාරි ව්‍යාපෘතියේ මීළඟ පියවර හෙට (25) උදෑසන 10සිට සජීවීව
#නාරි

20/09/2023
Thank you 🙏
13/08/2023

Thank you 🙏

ලැජ්ජ වෙන්න එපා ළමයෝ ,ඒක ඔයාගෙ සනීපාරක්ෂාවට අවශ්‍ය දෙයක්.. හරියට ඔයා යාළුවෙක්ගෙන් පැනඩෝල් දෙකක් ඉල්ලනවා වගේ..එහෙමත් නැත්...
13/08/2023

ලැජ්ජ වෙන්න එපා ළමයෝ ,ඒක ඔයාගෙ සනීපාරක්ෂාවට අවශ්‍ය දෙයක්.. හරියට ඔයා යාළුවෙක්ගෙන් පැනඩෝල් දෙකක් ඉල්ලනවා වගේ..එහෙමත් නැත්තන් ලේන්සුවක් ඉල්ලනවා වගේ මේ දේට ලැජ්ජ වෙන්න ඕනි නෑ ඔයා… ලෝකේ හැම කාන්තාවකටම ඔසප් වීම වෙනවා… ඉතින් ඒක හරිම නෝමල්… 🌸

Address

Nawagamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Naari - නාරි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category