𝑫𝒊𝒏𝒆𝒔𝒉 𝑨𝒕𝒉𝒕𝒉𝒂𝒓𝒂𝒈𝒂𝒎𝒂 දිනේෂ් අත්තරගම

  • Home
  • Sri Lanka
  • Nawagamuwa
  • 𝑫𝒊𝒏𝒆𝒔𝒉 𝑨𝒕𝒉𝒕𝒉𝒂𝒓𝒂𝒈𝒂𝒎𝒂 දිනේෂ් අත්තරගම

𝑫𝒊𝒏𝒆𝒔𝒉 𝑨𝒕𝒉𝒕𝒉𝒂𝒓𝒂𝒈𝒂𝒎𝒂 දිනේෂ් අත්තරගම the civilian national police force of the Democratic Socialist Republic of Sri Lanka.

The police force is responsible for enforcing criminal and traffic law, enhancing public safety, maintaining order and keeping the peace throughout Sri Lanka.

30/10/2022

අයිස් උවදුර

13/02/2022

සිත නිවන කවිබන ...

◼️අසරණ මනුස්සයෙකුගෙ අස්වැන්න වෙළෙඳ පොලට අරගෙන යද්දි  කැඩුණු යතුරු පැදිය මඩකලපුව කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ මහත...
10/01/2022

◼️අසරණ මනුස්සයෙකුගෙ අස්වැන්න වෙළෙඳ පොලට අරගෙන යද්දි කැඩුණු යතුරු පැදිය මඩකලපුව කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ මහත්වරු විසින් එම යතුරු පැදිය සාදා දෙන දසුන් මේ. ඉතාම නිහතමානීව, අසරණ උන අයට උදවු කරන මෙතුමන්ලාගේ මේ කාරුණිකත්වය ඉහලින්ම අගය කරන්නෙමු. බුදුසරණයි ඔබතුමන්ලාට. 😍🙏💙
(උපුටා ගැනීමකී)

පත්තිනි මෑනියන්ගේ පුරවරයට සමුදෙමි..🙏නවගමුව පොලීසියේ වසර ගනනක් ස්ථානාධිපතිවරයා ලෙස සේවයකොට තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ල...
20/11/2021

පත්තිනි මෑනියන්ගේ පුරවරයට සමුදෙමි..🙏

නවගමුව පොලීසියේ වසර ගනනක් ස්ථානාධිපතිවරයා ලෙස සේවයකොට තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස උසස්වීම් සහිතව වැඩ භාරගත්බව සතුටින් දන්වමි. 🙏

ප්‍රියමිතුරන්ගෙන් වෙන්වීම පිලිබඳ කනගාටුවෙමි ..පත්තිනි මෑනියන්ගේ පුරවරයේ මෙපමන කලක් මා සමග එක්ව කටයුතු කල සහෝදර නිලධාරීන් විශේෂයෙන් නවගමුව ප්‍රදේශයේ නීතිය හා සාමය රැක්මට හදවතින් සහාය වූ ප්‍රජා පොලිස් ඒකක නායකත්වය සහ නිලධාරී මඩුල්ල සහ ආදරනීය ජනතාව මේ මොහොතේ සිහිකරමි.:|:|:|:|:|:|

ගංවතුරේ රථවාහන හසුරුවන මුන්දලම පොලීසිය.  🇱🇰❤Respect srilanka police
10/11/2021

ගංවතුරේ රථවාහන හසුරුවන මුන්දලම පොලීසිය. 🇱🇰❤
Respect srilanka police

පසුගිය දිනෙක අත්වැල සංවිධානය - Athwela Organization මගින් අප නවගමුව පොලිස් ස්ථානය විශබීජ හරණය සිදුකරන ලදී. එම සත්ක්‍රියා...
03/10/2021

පසුගිය දිනෙක අත්වැල සංවිධානය - Athwela Organization මගින් අප නවගමුව පොලිස් ස්ථානය විශබීජ හරණය සිදුකරන ලදී. එම සත්ක්‍රියාවට මග පෙන්වූ අතිගරු ජනාධිපතිතුමන්ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාටත් අත්වැල සංවිධානයට සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකල සමන් චන්දික මහතාටත් මාගෙ ප්‍රනාමය පුදකර සිටිමි.

Toyota Vitz  (අලු පැහැති)CBK 3981
21/09/2021

Toyota Vitz (අලු පැහැති)
CBK 3981

සංචරණ සීමා පනවා නොතිබූ දිනවල අප නවගමුව පොලිස් ස්ථානය මගින් සිදුකල ප්‍රජා සේවාවක මතක සටහන්තරුණ පෞර්ෂ සංවර්ධන වැඩසටහන විශේ...
04/09/2021

සංචරණ සීමා පනවා නොතිබූ දිනවල අප නවගමුව පොලිස් ස්ථානය මගින් සිදුකල ප්‍රජා සේවාවක මතක සටහන්

තරුණ පෞර්ෂ සංවර්ධන වැඩසටහන

විශේෂ ස්තූතිය තරුණ සංවර්ධණ සංසදයේ සමන්චන්දික මහතාට සහ බන්ධනාගාර සහ සිරකරුවන් පුනුරුත්ථාපන අමාත්‍යාංශයේ උපදේශක ධනුෂ්ක මනතුංග මහතාට පිරිනමමි

එතුමන්ට දැන් සුවයි
27/08/2021

එතුමන්ට දැන් සුවයි

25/08/2021

Address

Nawagamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑫𝒊𝒏𝒆𝒔𝒉 𝑨𝒕𝒉𝒕𝒉𝒂𝒓𝒂𝒈𝒂𝒎𝒂 දිනේෂ් අත්තරගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share