Dfyc Nattandiya

Dfyc Nattandiya සමගිය මිත්‍රත්වය සහයෝගය හා සංවර්ධනය ? නාත්තන්ඩිය අපි

දිස්ත්‍රික් දැල් පන්දු ශූරයන් හට ජාතික තරග නියෝජනයට ප්‍රවාහන පහසුකම් සලසමින් බස් රථය ලබා දීමට කටයුතු කල තාරුණ්‍යය වෙනුවෙ...
10/11/2021

දිස්ත්‍රික් දැල් පන්දු ශූරයන් හට ජාතික තරග නියෝජනයට ප්‍රවාහන පහසුකම් සලසමින් බස් රථය ලබා දීමට කටයුතු කල තාරුණ්‍යය වෙනුවෙන් පෙනීසිටින නියමුවානනි ඔබට නාත්තන්ඩියේ සමස්ත තාරුණ්‍යයේ ස්තූතිය... නාත්තන්ඩිය යෞවන සමාජ බලමණ්ඩයේ උපදේශක පාර්ලිමේන්තු මංත්‍රී ආශෝක ප්‍රියන්ත තරුණ නායකයානනි වසර ගනනාවකම සිටම අසීරුම අවස්ථා වල අප වෙනුවෙන් පෙනී සිටින ඔබතුමාට නැවත වතාවක් ස්තුතියි...

නාත්තන්ඩිය ප්‍රා.ලේ.කොට්ඨාසයට අයත් අවුරුදු 18ට වැඩි පළමු එන්නත ලබා නොගත් සියලුදෙනා සැප්තැම්බර් මස 07 වන දිනට ප්‍රථම ඔබේ ...
04/09/2021

නාත්තන්ඩිය ප්‍රා.ලේ.කොට්ඨාසයට අයත් අවුරුදු 18ට වැඩි පළමු එන්නත ලබා නොගත් සියලුදෙනා සැප්තැම්බර් මස 07 වන දිනට ප්‍රථම ඔබේ ජාතික හැදුනුම්පතේ පිටපතක් ඔබ පදිංචි වසමේ ග්‍රාමනිළධාරි තුමාට/තුමියට ලබා දෙන්න.(මෙම පණිවිඩය ශෙයාර් කරන්න)

නාත්තන්ඩිය ප්‍රා.ලේ. කොට්ඨාසයේ සියලු වසම් හී සේවය කරන ග්‍රාමනිළධාරි මහත්ම මහත්මීන් ගේ ජංගම දුරකථන අංක ඔබේ පහසුව උදෙසා පල කර ඇත.

04/09/2021

නාත්තන්ඩිය ප්‍රා.ලේ.කොට්ඨාසයට අයත් අවුරුදු 18ට වැඩි පළමු එන්නත ලබා නොගත් සියලුදෙනා සැප්තැම්බර් මස 07 වන දිනට ප්‍රථම ඔබේ ජාතික හැදුනුම්පතේ පිටපතක් ඔබ පදිංචි වසමේ ග්‍රාමනිළධාරි තුමාට/තුමියට ලබා දෙන්න.(මෙම පණිවිඩය ශෙයාර් කරන්න)

ජාතික ක්‍රීඩා දිනය වෙනුවෙන් පෙළගැසුණු ශ්‍රී ලාංකීය තාරුණ්‍යට ගෞරවනීය ප්‍රණාමය ..   #ජයගමු     නාත්තන්ඩිය යෞවන සමාජ ප්‍රා...
03/08/2021

ජාතික ක්‍රීඩා දිනය වෙනුවෙන් පෙළගැසුණු ශ්‍රී ලාංකීය තාරුණ්‍යට ගෞරවනීය ප්‍රණාමය ..
#ජයගමු

නාත්තන්ඩිය යෞවන සමාජ ප්‍රාදේශීය බලමන්ඩලය සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් එක්ව බටහිර තුම්මෝදර ක්‍රීඩාංගනය එලිපෙහෙලි කිරීම.

නැවත කරලියට....💪❤2021.07.27 දින නාත්තන්ඩිය යෞවන සමාජ බලමණ්ඩලය රැස්වීම.සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සීමිත නිලධාරි  පිර...
27/07/2021

නැවත කරලියට....💪❤

2021.07.27 දින නාත්තන්ඩිය යෞවන සමාජ බලමණ්ඩලය රැස්වීම.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සීමිත නිලධාරි පිරිසකගේ සහභාගිත්වයෙන් (සභාපති,ලේකම්,යොවුන් පා.මංත්‍රී,සංවිධායක,ක්‍රීඩා කාර්යංශ ලේකම් සහ මිහිකත සුරැකුම් කාර්යංශ ලේකම්) අද දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදි ඉදිරි වැඩසටහන් පිලිබද නව සැලැස්ම සකසන ලදී..

නාත්තන්ඩිය ප්‍රා.ලේ.කොට්ඨාශයේ තරුණ සේවා නිලධාරිතුමියට සුබම සුබ උපන්දිනයක් ..❤❤❤❤🎂🎂🎂.. (එදා මෙදා තුර නාත්තන්ඩියට පැමිණි ආ...
24/07/2021

නාත්තන්ඩිය ප්‍රා.ලේ.කොට්ඨාශයේ තරුණ සේවා නිලධාරිතුමියට සුබම සුබ උපන්දිනයක් ..❤❤❤❤🎂🎂🎂.. (එදා මෙදා තුර නාත්තන්ඩියට පැමිණි ආදරණීයම තරුණ සේවා නිලධාරිතුමිය ..... නාත්තන්ඩියේ අපිටනම් ලාංකාවේ විශිෂ්ටතම තරුණ සේවා නිලධාරිතුමිය )

විදේශ රැකියාවකට කැමති තරුණ ඔබ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව හරහා හිමිවන අනගි අවස්ථාව අදම ලියාපදිංචි වන්න https://forms.g...
22/07/2021

විදේශ රැකියාවකට කැමති තරුණ ඔබ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව හරහා හිමිවන අනගි අවස්ථාව අදම ලියාපදිංචි වන්න
https://forms.gle/RY3NQHiu5q6sxphN8

20/07/2021
30/06/2021

අල්ලසට එරෙහිව..... බලලා හොදනම් ලයික් එකක් දෙන්න....💖💖💖

😓💖
04/06/2021

😓💖

Blood 4 Hope ! Share ! Share ! Share ! Share !රට පුරා ලේ සංචිත හිග වීම හේතුවෙන් තරුණ සේවා සභාව, ජාතික ලේ බැංකුව හා සමාජ ...
27/05/2021

Blood 4 Hope !
Share ! Share ! Share ! Share !

රට පුරා ලේ සංචිත හිග වීම හේතුවෙන් තරුණ සේවා සභාව, ජාතික ලේ බැංකුව හා සමාජ මාධ්‍ය සංසදය මුලිකත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයිනම ආවරණ වන පරිදි ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

මේ සදහා ලියාපදිංචි වීමට කල යුතු වන්නේ පහල ලින්ක් එක වෙත ගොස ඔබගේ නම, හැදුනුම්පත් අංකය, දුරකථන අංකය ,දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුලත් කිරිමයි. ඔබ මැයි 30 ට පෙර ලියාපදිංචි වීම සිදු කල යුතු අතර ජුනි මස මුල් සතියේ ඔබගේ ප්‍රදේශයන් හී වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත. තවද සංචරණ සීමා ක්‍රීයාත්මක කරන කාලය තුලදි ඔබට මේ සදහා පැමිණීමට විශේෂ අවසරයක් ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවති. ඔබට නැවත log වීමට අවශ්‍යනම් දුරකථන අංකය හා හැදුනුම්පත් අංකය භාවිතා කර විස්තර ලබා ගැනිම කල හැකියි.

ඔබ වයස 18 ට වැඩි, බර 50kg ට වඩා වැඩි පසුගිය දින කිහිපය තුල ශ්වසන රෝග වෙනත් විශේෂ රෝග ආබාධ වලින් පෙලෙනු අයෙක් නොවේනම් මේ සදහා ලියාපදිංචි විය හැකියි.
(Appointments ලෙස සදහන් කොටස පිරවීමෙන් වැලකී සිටින්න)
https://youth.nbts.health

යොවුන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය
නාත්තන්ඩිය

ජාතික තරුණ දින සැමරුම 2021...නාත්තන්ඩිය යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය
23/05/2021

ජාතික තරුණ දින සැමරුම 2021...
නාත්තන්ඩිය යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය

Address

Nattandiya
61190

Website

Alerts

Be the first to know and let us send you an email when Dfyc Nattandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share