NLDB Sri Lanka (National Livestock Development Board)

NLDB Sri Lanka (National Livestock Development Board) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NLDB Sri Lanka (National Livestock Development Board), Narahenpita.

The OFFICIAL NLDB Fan Page.Our vision is to be the best self-sustaining organization in sri lanka to produce quality breeding material , livestock and agricultural products to enhance the socio-economic standards of our people. The National Livestock Development Board was established in 1973 under the State Agricultural Coporation Act No.11 of 1972.Its field operations commenced on 1974.Government first milk processing plant was installed in 1954 in Narahenpita.

NLDB HOME DELIVERRY
11/03/2024

NLDB HOME DELIVERRY

Agri tech -24 බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ දී 2024 - මාර්තු  02 - 03 - 04 - 05ඔබ සැමට අරාධනා
04/03/2024

Agri tech -24
බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ දී
2024 - මාර්තු 02 - 03 - 04 - 05
ඔබ සැමට අරාධනා

26/02/2024

අභිජනනය සදහා සුදුසු යුරෝපියන් වර්ගයේ පිරිමි ගව පැටවුන් විකිණීමට
කරදගොල්ල ගොවිපල
නිමන්තක 077 37 82 135

06/02/2024
HOME DELIVERY
30/01/2024

HOME DELIVERY

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පණිවිඩයජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද පශු සම්පත් තාක්ෂණ...
22/01/2024

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පණිවිඩය

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද පශු සම්පත් තාක්ෂණික ශිල්පි පාඨමාලාව (NVQ Level 04) සඳහා බඳවා ගන්නා ලද ප්‍රථම කණ්ඩායම තම පුහුණුව අවසන් කර ඒ සඳහා වන සහතිකපත් ලබා ගැනිම අද දින 2024.01.18 වන දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේ දි සිදු කෙරුණි. එහිදි එම කණ්ඩායමේ පුහුණුලාභීන් 17 දෙනෙකු ගරු අමාත්‍යතුමා අතින් එම සහතිකපත් ලබා ගන්නා ලදි.
දැනට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු සම්පත්, අත්දැකිම් හා දැනුම දේශිය විදේශිය පශු සම්පත් ක්ෂේත්‍රයට අදාල රැකියා අපේක්ෂාවෙන් සිටින දරු දැරියන් හට ලබා දීමේ අරමුණින් හා ඔවුන් හට NVQ 4 මට්ටමේ පුහුණුවක් ලබා දීමෙන් අරමුණ කර ගෙන සහ 2023 වර්ෂයේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආරම්භකර වසර 50 සම්පුර්ණ වීම වෙනුවෙන් එක් ජාතික වැඩසටහනක් වශයෙන් පශු තාක්ෂණික ශිල්පි පාඨමාලාව ආරම්භ කරන ලදි. මෙම පාඨමාලාව හඳුන්වා දීම මණ්ඩලයේ වර්තමාන සභාපති මහචාර්ය එච්.ඩබ්ලිව්.සිරිල් මැතිතුමාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණි. ඒ අනුව බඳවා ගන්නා ලද ප්‍රථම කණ්ඩායම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපලවල මාස 06 ක නේවාසික පුහුණුව අවසන් කර අද දින මෙලෙස තෘතික හා වෘතිය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිරිනමන ලද සිය NVQ Level 04 සහතිකපත ලබා ගන්නා ලදි. මෙම පාඨමාලාව සඳහා දරු දැරියන් අතර ඉතා ඉහළ ඉල්ලුමක් පවතින අතර මේ වන විට එහි දෙවන හා තෙවන කණ්ඩායමද පුහුණු වෙමින් පවති.
මෙම පුහුණුව විදේශිය සත්ත්ව ගොවිපලවල රැකියා අවස්ථා ලබා ගැනිමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික ගොවිපල ක්‍රියාකාරකම් ඇතුලත් විධිමත් පුහුණු වැඩසටහනක් බැවින් රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ පරපුර සඳහා රජය විසින් ලබා දී ඇති තවත් එක් වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

Wish all my loving friends a Merry Christmas
22/12/2023

Wish all my loving friends a Merry Christmas

Address

Narahenpita

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15

Telephone

+94112501701

Alerts

Be the first to know and let us send you an email when NLDB Sri Lanka (National Livestock Development Board) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NLDB Sri Lanka (National Livestock Development Board):

Share

Our Story

The National Livestock Development Board was established in 1973 under the State Agricultural Coporation Act No.11 of 1972.Its field operations commenced on 1974.Government first milk processing plant was installed in 1954 in Narahenpita.