Department of Labour Sri Lanka

Department of Labour Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Labour Sri Lanka, Government Organization, Labour Secretariat, No 41, Kirula Road, Narahenpita.

The Department of Labour was started under the Indian Immigrant Labour Ordinance No. 01 of 1923, with the objective of providing welfare for migrant Indian estate Labourers.

23/04/2020
18/03/2020
කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව හා එයට අනුබද්ධ අනෙකුත් ආයතන එකම වහළක් ය...
31/03/2018

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව හා එයට අනුබද්ධ අනෙකුත් ආයතන එකම වහළක් යටට ගෙන ඒම සඳහා රුපියල් කෝටි 800ක වියදමින් නරාහේන්පිට ඉදි කෙරෙන ''මෙහෙවර පියස'' නව ගොඩනැගිල්ල ලබන ජූලි මස දී ජනතාගත කිරීමට නියමිතය.

මහල් 34කින් යුත් මෙම ගොඩනැගිල්ලේ අමාත්‍යාංශයට අයත් ආයතන හැර තවත් රජයේ ආයතන ගණනාවක් ගෙන ඒමට නියමිත බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල්
සරණතිස්ස මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

මේ වනවිට නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයට යාබදව මෙම ගොඩනැගිල්ල ඉදි කෙරේ.

Address

Labour Secretariat, No 41, Kirula Road
Narahenpita
00500

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+94112581143

Alerts

Be the first to know and let us send you an email when Department of Labour Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share