Muruththettuwe Ananda Thero

Muruththettuwe Ananda Thero Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muruththettuwe Ananda Thero, Social service, Ven muruththettuwe ananda nahimi mawatha, Narahenpita.

14/05/2024
74 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළ නිල වශයෙන් ආගමික වතාවත් නාරන්හෙන්පිට ශ්‍රී අභයාරාම පුරාණ මහා විහාරස්ථානයේදී සිදු ක...
06/02/2022

74 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළ නිල වශයෙන් ආගමික වතාවත් නාරන්හෙන්පිට ශ්‍රී අභයාරාම පුරාණ මහා විහාරස්ථානයේදී සිදු කරන ලදී .නාරහෙන්පිට ශ්‍රී අභයාරාම පුරාණ මහා විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක එක්සත් හෙද සංගමයේ ගරු සභාපති , කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පින්කම සිදු කරන ලදී .

26/01/2022

වැඩිය බණ නොකියන හේතුව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියති
වැඩි විස්තර -http://ow.ly/409w50HEt6p

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නා...
26/01/2022

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජන්ම දින සුබපැතුම් පුද කරයි.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (26) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා නායක හිමියන් බැහැදැක උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

නාහිමියන්ට ආශීර්වාද පිණිස පැවති දානමය පුණ්‍ය කර්මයට සහභාගී වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය.

நாரஹேன்பிட்டி அபயராமாதிபதியும் மேல் மாகாண பிரதம சங்க நாயக்கரும், கொழும்பு பல்கலைக்கழகத்தின் வேந்தருமான அதி வணக்கத்துக்குரிய முருத்தெட்டுவே ஆனந்த தேரரின் ஜனன தினத்துக்கு, ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் வாழ்த்துத் தெரிவித்தார்.

தேரரின் ஜனன தினத்தையொட்டி, இன்று (26) முற்பகல் நாரஹேன்பிட்டி அபயராம விஹாரைக்கு விஜயம் செய்த ஜனாதிபதி அவர்கள், நாயக்கத் தேரரைச் சந்தித்து, நீண்ட ஆயுளுடன் வாழ வாழ்த்துத் தெரிவித்தார்.

தேரரை ஆசீர்வதிக்கும் நிகழ்வில் கலந்துகொண்ட மஹா சங்கத்தினருக்கு, ஜனாதிபதி அவர்கள் அன்னதானம் வழங்கினார்.

President extends birthday wishes to Most Ven. Muruththettuwe Ananda Thera...

President Gotabaya Rajapaksa extended birthday wishes to the Chief Incumbent of the Abhayarama Temple in Narahenpita, Chief Sanghanayake of the Western Province, and Chancellor of the University of Colombo Most Ven. Muruththettuwe Ananda Thera.

The President visited the Abhayarama Temple in Narahenpita today (26) and called on the Nayaka Thera and wished him a long and healthy life.

President Rajapaksa participated in an alms-giving ceremony at the temple which was organized to invoke blessings on the Nayaka Thera and offered alms to the Maha Sangha.

26/01/2022

Homelocal President extends birthday wishes to Most Ven. Muruththettuwe Ananda Thera January 26, 2022 0 President Gotabaya Rajapaksa extended birthday wishes to the Chief Incumbent of the Abhayarama Temple in Narahenpita, Chief Sanghanayake of the Western Province, and Chancellor of the University o...

හෙටට යෙදී තිබෙන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක , කොළඹ විශ්වවිද්‍යාලය කුලපති , එක්සත් හෙද සංගමයේ ගරු සභාපති නාරාහේන්පිට ශ...
25/01/2022

හෙටට යෙදී තිබෙන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක , කොළඹ විශ්වවිද්‍යාලය කුලපති , එක්සත් හෙද සංගමයේ ගරු සභාපති නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ උපන්දිනය නිසාවෙන් ගරු ජනාදීපතිතුමන් නාහිමියන් බැහැදැකීමට අද 25 දින නාරාහේන්පිට අබයාරාම විහරස්තානය වෙත පැමිනිය.

හෙටට යෙදී තිබෙන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක , කොළඹ විශ්වවිද්‍යාලය කුලපති , එක්සත් හෙද සංගමයේ ගරු සභාපති නාරාහේන්පිට ශ...
25/01/2022

හෙටට යෙදී තිබෙන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක , කොළඹ විශ්වවිද්‍යාලය කුලපති , එක්සත් හෙද සංගමයේ ගරු සභාපති නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ උපන්දිනය නිසාවෙන් හමුදාපති තුමන් සහ එම මැතිනිය නාහිමියන් බැහැදැකීමට අද 25 දින නාරාහේන්පිට අබයාරාම විහරස්තානය වෙත පැමිනියා.

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක , කොළඹ විශ්වවිද්‍යාලය කුලපති , එක්සත් හෙද සංගමයේ ගරු සභාපති නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුර...
25/01/2022

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක , කොළඹ විශ්වවිද්‍යාලය කුලපති , එක්සත් හෙද සංගමයේ ගරු සභාපති නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ 2022-01-26 දිනට යෙදී ඇති ජන්ම දිනය වෙනුවෙන් නාරන්හෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී 2022-01-25 වන දින පවත්වනු ලැබු ලේ දන්දීමේ පිංකම.

25/01/2022

අතීත ආවර්ජනය

නව අග්‍රාමාත්‍ය ලේකම්  ඩී.එම්. අනුර දිසානායක මහතා කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි අග්...
24/01/2022

නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්. අනුර දිසානායක මහතා කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී (20) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය පත්වීම් ලිපිය සංකේතාත්මකව ලබා ගැනීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍ය ලේකම්තුමා මෙසේ සිය ධුරයේ රාජකාරි ඇරඹීය.
මෙහි දී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්.අනුර දිසානායක මහතාට ආශිර්වාද එක් කළහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ අභිනව කුලපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද...
24/01/2022

කොළඹ විශ්ව විද්‍යාලයේ අභිනව කුලපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය නිමිති කොට ගෙන 5 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම 2022 ජනවාරි 25 දින ,පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී සිදුකෙරේ.

Address

Ven Muruththettuwe Ananda Nahimi Mawatha
Narahenpita
00500

Telephone

+94112584084

Website

Alerts

Be the first to know and let us send you an email when Muruththettuwe Ananda Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category