Thilanka U Gamage

  • Home
  • Thilanka U Gamage

Thilanka U Gamage ගාල්ලේ අපි 1 ට...
🧭❌

24/10/2024
රට හදන අපි එකට මාලිමාවටජයග්‍රාහී ජනතා රැළියඔක්තෝම්බර් 27 සවස 3.00ටබද්දේගම නගරයේදී
22/10/2024

රට හදන අපි එකට මාලිමාවට

ජයග්‍රාහී ජනතා රැළිය
ඔක්තෝම්බර් 27 සවස 3.00ට
බද්දේගම නගරයේදී

රට හදන අපි එකට මාලිමාවටපොහොසත් රටක් ලස්සන ජීවිතයක් | ජන හමුව ඔක්තෝම්බර් 22 රාත්‍රී 7.30 ට | කොට්ටව සණස ශාලාවේදී         ...
22/10/2024

රට හදන අපි එකට මාලිමාවට
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් | ජන හමුව
ඔක්තෝම්බර් 22 රාත්‍රී 7.30 ට | කොට්ටව සණස ශාලාවේදී

රට හදන අපි එකට මාලිමාවටපොහොසත් රටක් ලස්සන ජීවිතයක් | ජන හමුව ඔක්තෝම්බර් 22 සවස 6.30 ට | උඩුමලගල මංසන්ධියේදී
22/10/2024

රට හදන අපි එකට මාලිමාවට
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් | ජන හමුව
ඔක්තෝම්බර් 22 සවස 6.30 ට | උඩුමලගල මංසන්ධියේදී

රට හදන අපි එකට මාලිමාවටපොහොසත් රටක් ලස්සන ජීවිතයක් | ජන හමුව ඔක්තෝම්බර් 22 සවස 4.30 ට | උඩුඇල්ලදී
22/10/2024

රට හදන අපි එකට මාලිමාවට
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් | ජන හමුව
ඔක්තෝම්බර් 22 සවස 4.30 ට | උඩුඇල්ලදී

මාලිමාවේ අපි එකට..
21/10/2024

මාලිමාවේ අපි එකට..

ඔක්තෝම්බර් 21 දින තිලංක සහෝදරයා බද්දේගම රැස්වීම් සඳහා පැමිණෙන ස්ථාන සහ වේලාවන්
20/10/2024

ඔක්තෝම්බර් 21 දින
තිලංක සහෝදරයා බද්දේගම රැස්වීම් සඳහා පැමිණෙන ස්ථාන සහ වේලාවන්

තල්ගම්පල ප්‍රදේශයේ පැවැත්වූන ජන හමුව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක තිලංක යූ ගමගේ සහෝදරයාගේ මුල...
20/10/2024

තල්ගම්පල ප්‍රදේශයේ පැවැත්වූන ජන හමුව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක තිලංක යූ ගමගේ සහෝදරයාගේ මුලිකත්වයයෙන් මෙලෙස පැවැත්වුණි. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂිකා අනූශා සරුක්කාලි සහෝදරියද එක් විය.

ඉහළ තෙල්ලඹුර පැවැත්වූන ජන හමුව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක තිලංක යූ ගමගේ සහෝදරයාගේ මූලිකත්වය...
20/10/2024

ඉහළ තෙල්ලඹුර පැවැත්වූන ජන හමුව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක තිලංක යූ ගමගේ සහෝදරයාගේ මූලිකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂිකා අනූශා සරුක්කාලි සහෝදරියද එක්ව මෙලෙස පැවැත්වුණි.

මොරකැටිය , දෙහිගහවල පැවැත්වූන ජන හමුව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක තිලංක යූ ගමගේ සහෝදරයාගේ මු...
20/10/2024

මොරකැටිය , දෙහිගහවල පැවැත්වූන ජන හමුව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක තිලංක යූ ගමගේ සහෝදරයාගේ මුලිකත්වයයෙන් මෙලෙස පැවැත්වුණි. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂිකා අනූශා සරුක්කාලි සහෝදරියද එක් විය.

දැන් ඔබට මා සමඟ සම්බන්ඳ වීමට පහසුව...ඔබගේ අදහස් හා යෝජනා මා වෙත ඉදිරිපත් කරන්න.  මා ඔබේ තිලංක යූ ගමගේ සහොදරයා.🧭 ❌ 1️⃣ ❌ ...
20/10/2024

දැන් ඔබට මා සමඟ සම්බන්ඳ වීමට පහසුව...

ඔබගේ අදහස් හා යෝජනා මා වෙත ඉදිරිපත් කරන්න.
මා ඔබේ තිලංක යූ ගමගේ සහොදරයා.

🧭 ❌ 1️⃣ ❌

Address

204, Delgahaduwa, Ihala
Nakiyadeniya
80064

Alerts

Be the first to know and let us send you an email when Thilanka U Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share