21/05/2026
Happy Birthday to our Charter President, PDG Ven. Bandagiriye Somawansa Thero.
On this special day, we, the members of the Rotary Club of Kolonnawa extend our heartfelt wishes and deepest gratitude for your exceptional leadership, unwavering guidance, and selfless dedication to serving humanity.
Your vision, wisdom, and tireless commitment have laid a strong foundation for our club and continue to inspire us every day. Through your compassionate service to the community and your dedication to Rotary International ideals, you have touched countless lives and created a lasting impact far beyond measure.
Thank you for being a remarkable mentor, leader, and guiding light to all of us. May you be blessed with good health, happiness, peace, and many more years of meaningful service and fulfillment.
කොලොන්නාව රොටරි සමාජයේ ආරම්භක සභාපති, රොටරි ජාත්‍යන්තර දිස්‌ත්‍රික්‌ක 3220 හිටපු අධිපති පූජ්‍ය බඳගිරියේ සෝමවංශ ස්වාමීන් වහන්සේට හෘදයාංගම සුභ උපන්දිනයක් වේවා!
කොළොන්නාව රොටරි සමාජය ඔබ වහන්සේගේ අතිවිශිෂ්ට නායකත්වය, අචල මඟපෙන්වීම සහ මනුෂ්‍යත්වයට අර්ථවත් සේවය කිරීම වෙනුවෙන් දැක්වූ කැපවීම පිළිබඳ අපගේ කෘතඥතාවය සහ හෘදයාංගම සුභාශිංසන පුද කරමු.
ඔබ වහන්සේගේ දුරදර්ශී දැක්ම, ප්‍රඥාව සහ නොනවතින කැපවීම අපගේ සමාජයට ශක්තිමත් පදනමක් තනා දී ඇති අතර, දරුවන් සහ සාමාජය වෙනුවෙන් දයාබරව ඉටු කරන ලද සේවයත්, උතුම් අරමුණු වෙනුවෙන් දැක්වූ කැපවීමත් තුළින්, ඔබ වහන්සේ අසංඛ්‍ය ජීවිත ස්පර්ශ කරමින් ඔවුන්ගේ ජීවිත වල ධනාත්මක වෙනසක් ඇති කර ඇත.
අප සැමට විශිෂ්ට උපදේශකයෙකු, නායකයෙකු සහ මඟපෙන්වන්නෙකු වූ ඔබ වහන්සේට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර ඔබ වහන්සේට සුවය, සතුට, සැනසීම සහ තවත් වසර ගණනාවක් අර්ථවත් සේවයෙන් පිරි දිවියක් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
Wishing you a blessed birthday, Thero.
සුබම සුබ උපන්දිනයක් වේවා!
Ncef Sri Lanka