Divisional Secretariat, Welioya - Sampathnuwara

Divisional Secretariat, Welioya - Sampathnuwara Official page of Divisional Secretariat Welioya, Sampathnuwara

මුලතිව් දිස්ත්‍රික් 8 වන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව අද (2026-08-25) දින මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙ...
25/08/2026

මුලතිව් දිස්ත්‍රික් 8 වන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව අද (2026-08-25) දින මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, මුලතිව් දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

The 8th Divisional Secretaries' Conference of Mullaitivu District was successfully held today (2026-08-25) at the Welioya Divisional Secretariat under the patronage of the Mullaitivu District Secretary and with the participation of all the Divisional Secretariats and District Secretariat officers of the Mullaitivu District.

07/08/2026
07/08/2026
07/08/2026

අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන අගෝස්තු 8 සෙනසුරාදා දින
06/08/2026

අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන අගෝස්තු 8 සෙනසුරාදා දින

06/08/2026

"අත්තම" කියන්නේ මොකක්ද? 🤝🇱🇰

"අත්තම" කියන්නේ අතීතයේ ඉඳන් අපේ ගම්වල පැවැති සුන්දර එකමුතුකමේ පාරම්පරික සිරිතයි. ගොවිතැනේදී හෝ ගමේ පොදු වැඩකදී මුදලට නෙවෙයි, එකිනෙකා අතර ශ්‍රමය හුවමාරු කරගනිමින් එකතු වෙලා වැඩ කරපු ඒ උතුම් ගුණාංගය තමයි "අත්තම" කියන්නේ. අද අපේ පරිසරය, මාර්ග සහ පොදු ස්ථාන පිරිසිදුව අලංකාරව තබාගන්න ඒ පැරණි එකමුතුකම "අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන හරහා නැවතත් අවදි වෙනවා!

වැඩසටහනින් සිදුවන්නේ කුමක්ද?

🧹 පරිසරය & පොදු ස්ථාන පවිත්‍ර කිරීම: අපේ ගමේ/නගරයේ මාර්ග, පොදු වෙළඳපොළවල් සහ පොදු ස්ථාන පිරිසිදු කර අලුත්වැඩියා කිරීම.
🌿 ස්වාභාවික සම්පත් සුරැකීම: පැළ සිටුවීම, වැව්-ඇළ දොළ සහ වෙරළ තීරයන් සංරක්ෂණය කරමින් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් සෑදීම.
🤝 ප්‍රජා එකමුතුකම: තරුණ පරපුර මුල් කරගනිමින් එකිනෙකාට සහයෝගය දක්වන, වගකීම්සහගත ශ්‍රී ලාංකික ප්‍රජාවක් ගොඩනැගීම.

වැඩසටහන් තොරතුරු:
📅 ආරම්භක දිනය: 2026 අගෝස්තු 08 වන දින
🔄 පැවැත්වෙන දිනයන්: සෑම මසකම අවසාන සෙනසුරාදා දිනවල
⏰ වේලාව: පෙ.ව. 08:00
📍 ස්ථානය: ඔබගේ ග්‍රාම නිලධාරී වසම මූලික කරගනිමින්

ඔබත් මේ සඳහා දායකවන්න.

”අත්තම” – පවිත්‍ර දේශයක් සඳහා වන ජාතික පුරවැසි මෙහෙවරஅத்தம” – தூய்மையான தேசத்திற்கான தேசிய பிரஜைகள் பணி
04/08/2026

”අත්තම” – පවිත්‍ර දේශයක් සඳහා වන ජාතික පුරවැසි මෙහෙවර
அத்தம” – தூய்மையான தேசத்திற்கான தேசிய பிரஜைகள் பணி

Address

Sampathnuwara Main Street
Mullaitivu
50584

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+94252056750

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat, Welioya - Sampathnuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat, Welioya - Sampathnuwara:

Shortcuts

Share