Morawaka - මොරවක

Morawaka - මොරවක මොරවක්කෝරළයේ අභිමානය ජාත්‍යන්තරයට ?
(1)

කෝරළේ දක්ෂතම නර්තන කණ්ඩායම සහකෝරළේ දක්ෂතම ගායන කණ්ඩායමට හිමි ගෞරවය නාමයෙන් සහ  ශූරතා කුසලානයෙන් පිදුම් ලැබූ වගයි....👍උණු...
26/10/2025

කෝරළේ දක්ෂතම නර්තන කණ්ඩායම සහ
කෝරළේ දක්ෂතම ගායන කණ්ඩායමට හිමි ගෞරවය නාමයෙන් සහ ශූරතා කුසලානයෙන් පිදුම් ලැබූ වගයි....👍
උණුසුම් සුබ පැතුම් 💐

29/09/2025

ඊයේ (09/28) මොරවක Accident එකෙන් නැති වුන දරුවගේ ෆෝන් එකයි පර්ස් එකයි නැතිවෙලාලු.ඇහිදපු කෙනෙක් හරි ගනිපු කෙනෙක් හරි ඉන්නවනම් ඒක ඒ දරුවගේ ගෙදරට බාර දෙන්න.නැතිනම් පොලිසියට හරි බාරදෙන්න කාරුණික වන්න.
🙏🙏

10/09/2025

පෙරහැර කියන්නෙ නැටුම් අලි ඇත්තුම නෙවෙයි 💗🫶

Address

Morawaka
81470

Website

Alerts

Be the first to know and let us send you an email when Morawaka - මොරවක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category