Moratuwe Api - මොරටුවේ අපි

Moratuwe Api - මොරටුවේ අපි DEAR FRIENDS WHO LIVING IN THE CITY OF MORATUWA AND WHO HAS A RELATIONSHIP WITH THE CITY.
(1)

12/03/2026

ප්‍රතිපත්ති ප්‍රකාශන අධීක්ෂණය පිළිබඳ දෙවන අර්ධ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවයට සමගාමීව පැවැත්වෙන සංවාද මණ්ඩපය

මොරටුව හිටපු නගරාධිපති සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්
10/09/2025

මොරටුව හිටපු නගරාධිපති සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා ...

අත්අඩංගුවට ගත් සමන්ලාල්ව උසාවියට රැගෙන ආ හැටි -
10/09/2025

අත්අඩංගුවට ගත් සමන්ලාල්ව උසාවියට රැගෙන ආ හැටි -

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නාඅත්අඩංගුවට ගත් සමන් ලාල්ව උසාවියට රැගෙන ආ හැටි - නවතම දර්ශ...

පී.ෂර්ලි ප්‍රනාන්දු මාතාවට පිං පිණිසපවත්වනු ලබන ලේ දන්දීමේ පිංකමඅප්‍රේල් මස 06 වන ඉරු දිනපෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්...
28/03/2025

පී.ෂර්ලි ප්‍රනාන්දු මාතාවට පිං පිණිස
පවත්වනු ලබන
ලේ දන්දීමේ පිංකම
අප්‍රේල් මස 06 වන ඉරු දින
පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා
විල්ලෝරාවත්ත ශ්‍රී දීපානන්දාරාමය ඉදිරිපිට
ඩබ්. ලයනල් ප්‍රනාන්දු මහතාගේ නිවසේදී
පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා ලේ දන්දීමට කැමති සියලු දෙනාට සහභාගී විය හැක.

"CHALLENGED CHILDREN CAN ACHIEVE SUCCESS"For Grade 1 & 2Individual Classes𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 : 𝟎𝟕𝟕𝟗𝟐𝟑𝟑𝟖𝟗𝟖𝐌𝐫𝐬. 𝐍𝐢𝐥𝐮𝐤𝐬𝐡𝐢 𝐖𝐢𝐣𝐞𝐬𝐮𝐧𝐝𝐚𝐫𝐚
26/02/2025

"CHALLENGED CHILDREN CAN ACHIEVE SUCCESS"

For Grade 1 & 2
Individual Classes

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 : 𝟎𝟕𝟕𝟗𝟐𝟑𝟑𝟖𝟗𝟖
𝐌𝐫𝐬. 𝐍𝐢𝐥𝐮𝐤𝐬𝐡𝐢 𝐖𝐢𝐣𝐞𝐬𝐮𝐧𝐝𝐚𝐫𝐚

26/02/2025

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා ...

24/01/2025

රසායනික ප්‍රතික්‍රියාවල සිත් ඇදගන්නාසුළු ලෝකයට කිමිදී මූලද්‍රව්‍ය හරහා යන ගමනකට අප හා එක්වන්න. පරමාණු ඔබට ගැඹුරු අවබෝධයකට මග පෙන්වයි!

Advanced level chemistry 2025/2026

"One should be an ocean, enough to remain unpolluted even after a dirty river has fallen."
Become an ocean🌊!🧪👩‍🔬👩‍🎓

💖මේ ලෝකේ අමාරු දේවල් නෑ. ලඟා කරගන්න ටිකක් දිගු කාලයක් ගත වෙන දේවල් විතරයි තියෙන්නේ.

ඔබ දවස ගානේ සැලකිය යුතු වැඩ කොටසක්, ඒ වෙනුවෙන් දිගු කාලීනව කරනවානම්, හීන හැබෑ කරගන්න එක මහා දෙයක් නෙවෙයි.💖

Your nervous system is always trying to choose "the hell you're used to" over the unfamiliar heaven

We are not created to choose good things. Choose habits. That's why it's hard to change yourself. If you're trying hard to change and improve, you're on the right track.

ඔබේ ස්නායු පද්ධතිය නිතරම උත්සාහ කරන්නේ නුහුරු දිව්‍යලෝකයට වඩා "ඔබට පුරුදු අපාය තෝරා ගැනීමටයි.

අපව නිර්මාණය කර ඇත්තේ හොඳ දේ තෝරා ගැනීමට නොවේ. පුරුදු තෝරන්න. ඔබ වෙනස් කිරීම අපහසු වන්නේ එබැවිනි. ඔබ වෙනස් වීමට සහ වැඩිදියුණු කිරීමට දැඩි උත්සාහයක් දරන්නේ නම්, ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරයි.💪🌠💞

PrAsAnnA ileperumA
M.phil (analytical & bio chemistry )
B.Sc special in chemistry
University of peradeniya
077 359 9945

Advanced level chemistry (පානදුර/මොරටුව )
2025 (T/R) /2026(T/R)

Do your work the best you feel. Until one day you become your own hero.......

ජය......🌠💞💪

රසායන විද්‍යාව

මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා...

1.පරමාණුක ව්‍යුහය - 3 %
2.බන්ධන - 6 %
3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු - 12.5 %
5.ශක්ති විද්‍යාව - 12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය - 22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය - 22.5 %
13.විද්‍යුත් රසායනය - 6.75 %
14.කර්මාන්ත හා පරිසරය - 10.5 %

17/12/2024
𝓟𝓡𝓔𝓢𝓔𝓝𝓣𝓔𝓓 𝓑𝓨 •𝓚𝓼𝓱𝓾𝓪𝓵 𝓔𝓿𝓮𝓷𝓽𝓼𝓒𝓱𝓻𝓲𝓼𝓽𝓶𝓪𝓼𝓔𝓿𝓮𝓷𝓲𝓷𝓰𝓦𝓘𝓣𝓗𝓐𝓝𝓝𝓔𝓢𝓛𝓔𝓨
17/12/2024

𝓟𝓡𝓔𝓢𝓔𝓝𝓣𝓔𝓓 𝓑𝓨 •
𝓚𝓼𝓱𝓾𝓪𝓵 𝓔𝓿𝓮𝓷𝓽𝓼
𝓒𝓱𝓻𝓲𝓼𝓽𝓶𝓪𝓼𝓔𝓿𝓮𝓷𝓲𝓷𝓰
𝓦𝓘𝓣𝓗
𝓐𝓝𝓝𝓔𝓢𝓛𝓔𝓨

Address

Moratuwa

Telephone

+94785456079

Website

Alerts

Be the first to know and let us send you an email when Moratuwe Api - මොරටුවේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share