Moratuwa United Business Society

Call Directions Contact the organization

Moratuwa United Business Society Share our events and carry our vision to the business community Moratuwa United Business Society was established in 2009, with the extreme efforts of Mr.

Kusumpala Samarasinghe who was the 1st Chairman. Our vision is to take all businessmen to a common platform. Attending common issues with external parties.

Happy Birthday, Mr. Pradeep Wanigasinghe! 🎂✨Wishing you continued success, good health, happiness, and the strength.
04/09/2026

Happy Birthday, Mr. Pradeep Wanigasinghe! 🎂✨

Wishing you continued success, good health, happiness, and the strength.

මහ බත් දන්සැල 🥗🍉🍌🍜🍚මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ අප උනන්දුවෙන්, කැපවීමෙන් මේ සුදානම් වන්නේ අපේ මොරටු ජනතාව ඇතුළු සියළු...
30/05/2026

මහ බත් දන්සැල 🥗🍉🍌🍜🍚

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ අප උනන්දුවෙන්, කැපවීමෙන් මේ සුදානම් වන්නේ අපේ මොරටු ජනතාව ඇතුළු සියළුම දෙනාට ඉතා පිරිසිදු ප්‍රනීත ආහාර වේලක් ලබාදීමටයි.
කහ බත්
මාළු ඇඹුල් තියල්
පරිප්පු කරිය
අඹ මාළුව
පපඩම්

ඔබත් එන්න 31 ඉරුදින රාත්‍රි 7.30 සිට
මොරටුව නගර සභාව ඉදිරිපිට
රථ ගාලට

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයව්‍යාපාරික සාමාජික සැමගේ ආධාරයෙන් බැති සිතින් 4 වන වරටත් සංවිධානය කරනු ලබන🙏 මහ බත් දන්සැල ...
29/05/2026

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය
ව්‍යාපාරික සාමාජික සැමගේ ආධාරයෙන් බැති සිතින් 4 වන වරටත් සංවිධානය කරනු ලබන
🙏 මහ බත් දන්සැල 🙏
මෙවරත් පැවැත්වේ.

📅 දිනය : 2026 මැයි 31 වන දින
🕢 වේලාව : රාත්‍රී 7.30 සිට
📍 ස්ථානය : මොරටුව මහ නගර සභාව ඉදිරිපිට රථ ගාලේදී

සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. 🙏

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ කමිටු සාමාජික සුපර් සිටි අධිපති අනුර විජේසිරිවර්ධන මහතා 6 වන වරටත් පවත්වනු ලබන "මහ බත් ද...
25/05/2026

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ කමිටු සාමාජික සුපර් සිටි අධිපති අනුර විජේසිරිවර්ධන මහතා 6 වන වරටත් පවත්වනු ලබන "මහ බත් දන්සැල" මැයි මස 30 වන දින දහවල් 12 සිට

නො. 53, චන්ද්‍රසේකර පාර, හොරේතුඩුව.

23/05/2026

කළු කෝට් එක ඇතුළේ තියෙන රත්තරන් හදවත්! ❤️⚖️
අසාධාරණය හමුවේ අසරණ වුණු ඒ පුංචි දියණිය වෙනුවෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී යුක්තිය වෙනුවෙන් පෙනී සිටි අපේ කාලයේ සැබෑ වීරයෝ. ✊

මුදලට වඩා මනුස්සකම ලොකුයි කියලා මුළු රටටම ඔප්පු කරපු මේ උතුම් නීතිඥ මහත්වරුන් කණ්ඩායමට මුළු හදවතින්ම උපහාර වේවා! 🫡

ඔබ වැනි මිනිසුන් සිටින නිසා තවමත් යුක්තිය ගැන බලාපොරොත්තු තබා ගත හැකියි.ඔබ සැමට අපේ ප්‍රණාමය! ❤️🙏

සැදෑ සිතින් ආරාධනා!!!!මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ජ්‍යේෂ්ඨ කමිටු සාමාජික දිලීප ප්‍රනාන්දු මහතාගේ තවත් සමාජ සත්කාරයකි...
23/05/2026

සැදෑ සිතින් ආරාධනා!!!!
මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ජ්‍යේෂ්ඨ කමිටු සාමාජික දිලීප ප්‍රනාන්දු මහතාගේ තවත් සමාජ සත්කාරයකි..🙏🙏🙏

18/04/2026
April Monthly Meeting 🌷🎉❤️🎂🍄
17/04/2026

April Monthly Meeting 🌷🎉❤️🎂🍄

First Committee Meeting at Our new Siyapatha Finance Building Thank you Mr. Duminda
17/04/2026

First Committee Meeting at Our new Siyapatha Finance Building
Thank you Mr. Duminda

Address

Siyapatha Finance Building, Galle Road Moratuwa
Moratuwa
10370

Telephone

+94771703304

Website

Alerts

Be the first to know and let us send you an email when Moratuwa United Business Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Moratuwa United Business Society:

Shortcuts

Share

Category