මහජන පුස්තකාලය - මොරගහහේන

මහජන පුස්තකාලය - මොරගහහේන හොරණ ප්‍රාදේශීය සභාවට අයත් මොරගහහේන ?

තිරසර සංවර්ධන අරමුණු මුල් කර ගනිමින් කාන්තා දිනයට සමගාමිව පැවැත් වු රසකැවිලි නිෂ්පාදන වැඩසටහන
14/03/2025

තිරසර සංවර්ධන අරමුණු මුල් කර ගනිමින් කාන්තා දිනයට සමගාමිව පැවැත් වු රසකැවිලි නිෂ්පාදන වැඩසටහන

තිරසර සංවර්ධන අරමුණු මුල් කර ගනිමින් නිදහස් දිනය තේමා කර ගනිමින් මොරගහහේන මහා විද්‍යාලයට පැවැත් වු රචනා/පද්‍ය රචනා තරගය
14/03/2025

තිරසර සංවර්ධන අරමුණු මුල් කර ගනිමින් නිදහස් දිනය තේමා කර ගනිමින් මොරගහහේන මහා විද්‍යාලයට පැවැත් වු රචනා/පද්‍ය රචනා තරගය

තිරසර සංවර්ධන අරමුණ මුල් කර ගනිමින් පැවැත් වු ස්වයං රැකියා පුහුණු වැඩසටහන (ඉටිපන්දම් නිෂ්පාදනය) 2025/01/17 දින පාඨක ප්‍ර...
09/03/2025

තිරසර සංවර්ධන අරමුණ මුල් කර ගනිමින් පැවැත් වු ස්වයං රැකියා පුහුණු වැඩසටහන (ඉටිපන්දම් නිෂ්පාදනය) 2025/01/17 දින පාඨක ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවැත් විනි

2025/01/10දින ශ්‍රි මහින්දාරාම විහාරයට පවත්වනු ලැබු ජංගම පුස්තකාල සේවය
10/01/2025

2025/01/10දින ශ්‍රි මහින්දාරාම විහාරයට පවත්වනු ලැබු ජංගම පුස්තකාල සේවය

“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” තේමාව අරැත් ගන්වමින් අප පුස්තකාලයට පොත් පරිත්‍යාග කලඑස්.ඒ.පි.සන්දිපනි මියඑන්.ඒ.එස්.ජ...
04/11/2024

“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” තේමාව අරැත් ගන්වමින් අප පුස්තකාලයට පොත් පරිත්‍යාග කල
එස්.ඒ.පි.සන්දිපනි මිය
එන්.ඒ.එස්.ජයමාලිකා මිය යන පාඨක ඔබට අපගේ ගෞරවනිය ස්තුතිය පුදකර සිටිමු…..

කිදෙල්පිටිය ශ්‍රී මහින්දාරාම විහාරයට පවත්වනු ලැබු ජංගම පුස්තකාල සේවාව 2024/11/01
01/11/2024

කිදෙල්පිටිය ශ්‍රී මහින්දාරාම විහාරයට පවත්වනු ලැබු ජංගම පුස්තකාල සේවාව 2024/11/01

ලෝක අමද්‍යප දිනය මුල් කරගනිමින් සගරාවක් නිර්මාණය කර පුස්තකාලය තුල ප්‍රදර්ශණය කිරිම සහ දැන්විම් මගින් ප්‍රජාව දැනුවත් ක...
28/10/2024

ලෝක අමද්‍යප දිනය මුල් කරගනිමින් සගරාවක් නිර්මාණය කර පුස්තකාලය තුල ප්‍රදර්ශණය කිරිම සහ දැන්විම් මගින් ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන

ජාතික කියවිම් මාසය 2024“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”තේමාව අරැත් ගන්වමින් පුස්තකාල සහයෝගිතා සංකල්පය මුල්කර ගනිමින් ප...
28/10/2024

ජාතික කියවිම් මාසය 2024
“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”
තේමාව අරැත් ගන්වමින් පුස්තකාල සහයෝගිතා සංකල්පය මුල්කර ගනිමින් පාඨක පරිත්‍යාග ලෙස අප පුස්තකාලයට ලැබුණු පොත් අතරින් අතිරික්ත පොත් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ කුඩාඋඩුව ග්‍රාම නිලධාරි වසමේ”.නැණස”ළමා පුස්තකාලය වෙත පරිත්‍යාග කිරිම.පොත් පරිත්‍යාග කල පාඨක ඔබට අපගේ ස්තුතිය…..

ජාතික කියවිම් මාසය 2024“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”තේමාව අරැත් ගන්වමින් මොරගහහේන මහජන පුස්තකාලයත් මොරගහහේන මහා විද...
28/10/2024

ජාතික කියවිම් මාසය 2024
“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”
තේමාව අරැත් ගන්වමින් මොරගහහේන මහජන පුස්තකාලයත් මොරගහහේන මහා විද්‍යාලයත් සමග අත්වැල් බැද ගනිමින් පවත්වනු ලැබු චිත්‍ර/කථික/රචනා තරග වලින් ජය ලැබු දරැවන් හට ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දිම..මේ සදහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අපගේ ස්තුතිය

2024/10/01 දින යෙදි තිබු ලෝක ළමා දිනය සමරමින් මොරගහහේන මහා විද්‍යාලයේ උසස් පෙළ ,ඉගෙනිමට දක්ෂ සිසුන් කිහිපදෙනෙකු හට පොත් ...
05/10/2024

2024/10/01 දින යෙදි තිබු ලෝක ළමා දිනය සමරමින් මොරගහහේන මහා විද්‍යාලයේ උසස් පෙළ ,ඉගෙනිමට දක්ෂ සිසුන් කිහිපදෙනෙකු හට පොත් කට්ටල කිහිපයක් ලබා දිම…..
පොත් කට්ටල සදහා අනුග්‍රහය දැක්වු මොරගහහේන මහජන පුස්තකාලයේ “ මිණිමුතු”පාඨක සමාජ වෙත අපගේ ගෞරවනීය ස්තුතිය……

05/10/2024
ජාතික කියවිම් මාසය 2024“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”තේමාව අරුත් ගන්වමින් මොරගහහේන මහජන පුස්තකාලය මගින් පවත්වනු ලැබු...
05/10/2024

ජාතික කියවිම් මාසය 2024
“ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”
තේමාව අරුත් ගන්වමින් මොරගහහේන මහජන පුස්තකාලය මගින් පවත්වනු ලැබු කථික තරගය 2024/10/04 දින මොරගහහේන මහා විද්‍යාලයේදි පැවැත්විය….
ඒ සදහා දරුවන් යොමු කරමින් දැක්වු සහයෝගයට විදුහල්පතිතුමා - ලක්ෂ්මන් හදපාන්ගොඩ මහතා සහ පුස්තකාලයාධිපතිතුමිය ඇතුලු කාර්යමණ්ඩලයට අපගේ ස්තුතිය……..

Address

Moragahahena

Alerts

Be the first to know and let us send you an email when මහජන පුස්තකාලය - මොරගහහේන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category