Welfare Society - Ministry of National Policies and Economic Affairs

Welfare Society - Ministry of National Policies and Economic Affairs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welfare Society - Ministry of National Policies and Economic Affairs, Government Organization, Monaragala.

කළ හැක්කක් ඇත්නම් එය තවතෙකුගේ සතුට වෙනුවෙන් කරන්න.. එය ඔබව හැමදාම සතුටින් තියාවී...
14/01/2019

කළ හැක්කක් ඇත්නම් එය තවතෙකුගේ සතුට වෙනුවෙන් කරන්න.. එය ඔබව හැමදාම සතුටින් තියාවී...

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයීය ක්‍රිඩා හා සුබසාධක සංගමය මඟින් සංවිධාන කළ සූර්ය සැණකෙළිය, 2018.04.28 වන...
08/05/2018

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයීය ක්‍රිඩා හා සුබසාධක සංගමය මඟින් සංවිධාන කළ සූර්ය සැණකෙළිය, 2018.04.28 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

There is inestimable blessing in a cheerful spirit. When the soul throws its windows wide open, letting in the sunshine,...
02/01/2018

There is inestimable blessing in a cheerful spirit. When the soul throws its windows wide open, letting in the sunshine, and presenting to all who see it the evidence of its gladness, it is not only happy, but it has an unspeakable power of doing good.

We start our journey for another 6 months with the blessing of every religious...

Wishing u a Merry Christmas !!
25/12/2017

Wishing u a Merry Christmas !!

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයීය සුබසාධක සංගමයේ සමාජික සාමාජිකාවන්ගේ සහ අමාත්‍යාංශයීය කාර්ය මණ්ඩලයේ නිර්...
09/11/2017

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයීය සුබසාධක සංගමයේ සමාජික සාමාජිකාවන්ගේ සහ අමාත්‍යාංශයීය කාර්ය මණ්ඩලයේ නිර්මාණශීලිත්වය හා කලා හැකියාවන් එළිදැක්වීමෙහිලා අවස්ථාවක් ලබා දීම, එකී හැකියාවන් අගැයුමට ලක් කිරීම හා ඔවුන් අතර සුහදතාව වර්ධනය කිරීම අරමුණු කොටගෙන අමාත්‍යාංශයීය ක්‍රීඩා සහ සුබසාධක සංගමය මගින් සංවිධානය කළ “වැලිපිල්ලෙන් පුස්තකයට” සාහිත්‍ය උත්සවය 2017.11.01 වන දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ හා දිරි දුන් සැමට බොහොමත්ම ස්තූතියි !

වැලිපිල්ලෙන් පුස්තකයට සහිත්‍ය උත්සවය 2017It was one of the Greatest day of  our welfare Society. Its our biggest achieve...
02/11/2017

වැලිපිල්ලෙන් පුස්තකයට
සහිත්‍ය උත්සවය 2017

It was one of the Greatest day of our welfare Society. Its our biggest achievement "welipillen Pusthakayata" Literacy day celebration 2017.

Thanks for all the Members who work hard and support to success this big event.
Once again we Showed , We can do anything with strong team spirit..
Keep this bond in future as well.

Thanking you!

Very first event with lotz of fun..     with  National Youth Corps premises, col 08
30/09/2017

Very first event with lotz of fun..
with
National Youth Corps premises, col 08

..:: Live Updates ::..Fun Carwash with Britol@ National Youth Corps premises, Col 08.
30/09/2017

..:: Live Updates ::..
Fun Carwash with Britol
@ National Youth Corps premises, Col 08.

Keep the date free, and get ready for the fun event of the year...."Dirty Removal with Your Approval "Fun carwash be hel...
21/09/2017

Keep the date free, and get ready for the fun event of the year....
"Dirty Removal with Your Approval "
Fun carwash be held on 30th September 2017 @ National Youth Corps premises, Colombo 08..
Main Sponsor

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Welfare Society - Ministry of National Policies and Economic Affairs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share