Osura Social Care Foundation

Osura Social Care Foundation Identify human needs and attitudes and those needs
Giving priority to those needs from a transparent

18/03/2023

Identify human needs and attitudes and those needs
Giving priority to those needs from a transparent

05/02/2023
https://youtu.be/twVBQ-QQMkwකොරියානූ භාෂාවේ වචන | Korean language chapter 9මේ පාඩමේදි අපි කොරියානු භාෂාවේ  වචන  පිළිබදව ...
20/01/2023

https://youtu.be/twVBQ-QQMkw
කොරියානූ භාෂාවේ වචන | Korean language chapter 9
මේ පාඩමේදි අපි කොරියානු භාෂාවේ වචන පිළිබදව ඉගෙන ගනිමු.
මෙම වැඩසටහන ඔසුර සමාජ සත්කාර පදනම මගින් ‌සැම බ්‍රහස්පතින්දාම උදැන 8.00 ට එම කාර්යාල පරිශ්‍රයේ පවත්වනු ලබන වැඩසටහනෙහි පටගත කරන ලද දර්ශන බව කරුනාවෙන් සලකන්න..

මේ පාඩමේදි අපි කොරියානු භාෂාවේ වචන පිළිබදව ඉගෙන ගනිමු.මෙම වැඩසටහන ඔසුර සමාජ සත්කාර පදනම මගින් ‌සැම බ්‍රහස්පතින්....

පින්බර දුරුතු පුර පසොලොස්වක පොහොය දිනයක් ‌වේවා !දුරුතු පොහෝදින සිදුවූ අනෙක් වැදගත් සිදුවීම් පෙළක් ලෙස පහත සිදුවීම් * බුද...
06/01/2023

පින්බර දුරුතු පුර පසොලොස්වක පොහොය දිනයක් ‌වේවා !

දුරුතු පොහෝදින සිදුවූ අනෙක් වැදගත් සිදුවීම් පෙළක් ලෙස පහත සිදුවීම්

* බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනය ලෙස මහියංගනයට වැඩම කිරීම.
* මහියන්ගනයට වැඩමකොට යක්ෂ ගෝත්‍රිකයින්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම.
* බුදුරජුන්ගේ කේෂ ධාතු නිදන් කිරීම මත දෙවියන් විසින් ඉදිකරන ලද ප්‍රථම දාගැබ ලෙස මියුගුණ හෙවත් මහියන්ගනය ස්ථූපය කරවීම..
* බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මූලික පියවර තැබීම.
* බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණගිය බෞද්ධයන් බවට පත් කිරීම.
* බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුලු මහා සඟරුවනට වේළුවනාරාමය පූජා කිරීම.

උදා වූ 2023 වසර ඌව වෙල්ලස්සේ මගේම හිතවත් ඔබ සියලුමදෙනාට සිතුම් පැතුම් ඉටුවන ....                      #සුභ නව වසරක් වේවා...
31/12/2022

උදා වූ 2023 වසර ඌව වෙල්ලස්සේ මගේම හිතවත් ඔබ සියලුමදෙනාට සිතුම් පැතුම් ඉටුවන ....
#සුභ නව වසරක් වේවා !
புத்தாண்டு வாழ்த்துக்கள் ..
HAPPY NEW YEAR ..

කොරියානූ අක්ෂර නිර්මාණය‍ -Korean letters| Korean language chapter 4https://youtu.be/EtNzDiaSAT0මේ පාඩමේදි අපි කොරියානු භ...
16/12/2022

කොරියානූ අක්ෂර නිර්මාණය‍ -Korean letters| Korean language chapter 4
https://youtu.be/EtNzDiaSAT0
මේ පාඩමේදි අපි කොරියානු භාෂාවේ අක්ෂර නිර්මාණය‍ පිළිබදව ඉගෙන ගනිමු.

මෙම වැඩසටහන ඔසුර සමාජ සත්කාර පදනම මගින් ‌සැම බ්‍රහස්පතින්දාම උදැන 8.00 ට එම කාර්යාල පරිශ්‍රයේ පවත්වනු ලබන වැඩසටහනෙහි පටගත කරන ලද දර්ශන බව කරුනාවෙන් සලකන්න..

කොරියානූ භාෂාව මූලික ව්‍යංජනාක්ෂර   -Korean consonant  | Korean language chapter 2https://youtu.be/En3nhAKxYAYකොරියානු භ...
07/12/2022

කොරියානූ භාෂාව මූලික ව්‍යංජනාක්ෂර -Korean consonant | Korean language chapter 2
https://youtu.be/En3nhAKxYAY
කොරියානු භාෂාව ඉගෙනීමට මූලික වන්නේ කොරියානු හෝඩිය ඉගෙනීමයි.මේ පාඩමේදි අපි කොරියානු භාෂාවේ මූලික ව්‍යංජනාක්ෂර පිළිබදව ඉගෙන ගනිමු.
මෙම වැඩසටහන ඔසුර සමාජ සත්කාර පදනම මගින් ‌සැම බ්‍රහස්පතින්දාම උදැන 8.00 ට එම කාර්යාල පරිශ්‍රයේ පවත්වනු ලබන වැඩසටහනෙහි පටගත කරන ලද දර්ශන බව කරුනාවෙන් සලකන්න..

Address

Bibile Road, Hulandawa Junction
Monaragala
91000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94552276686

Alerts

Be the first to know and let us send you an email when Osura Social Care Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Osura Social Care Foundation:

Share