12/11/2023
සමස්ථ ලංකා සංගීත තරගාවලිය -2023
සංගීත අංශයෙන් මොනරාගල විද්‍යාලෝක ජාතික පාසලට සමස්ථ ලංකා ජයග්‍රහණ රැසක් ...❤
👉 ගී අනුවාදන-පිරිමි සමස්ථ ලංකා දෙවන ස්ථානය
👉 හොදම නිර්මාණය ට හිමි සම්මානය සමගින් සිතාර් වාදන අංශයෙන් සමස්ථ ලංකා සිව්වන ස්ථානය ලබමින් මොනරාගලට අභිමානයක් ගෙනදුන් මොණරාගල විද්‍යාලෝක ජාතික පාසලේ සංගීත අංශය නියෝජනය කරනු ලබන ගුරු මහත්ම මහත්මින්ට සහ ආදරණීය සිසු දරු දැරියන්ට අපගේ ගෞරවයනීය ප්‍රණාමය...❤️
මෙම ජයග්‍රහණය ලබාගැනීමට දිවා රෑ නොබලා අපිරිමිත මෙහෙයක් කරමින් සංගීත අංශයේ ආචාර්ය චන්දන සම්පත් සර් අසංගිකා අරුණ මාලී මිස් ඇතුළු සැම කළ කැප කිරීම ඉතා ආදරයෙන් සිහිපත් කරමි...❤️
Asangika Arunamali
Chandana Sampath