NPP - Minuwangoda / මිනුවන්ගොඩ

NPP - Minuwangoda / මිනුවන්ගොඩ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP - Minuwangoda / මිනුවන්ගොඩ, Social service, Minuwangoda.

ඊයේ (15) පස්වරුවේ පැවති විජයග්‍රාහී රැලි මාලාවේ නාවලපිටිය රැලියට එක්වෙමින්...'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' උදාකරන නව ප...
16/09/2024

ඊයේ (15) පස්වරුවේ පැවති විජයග්‍රාහී රැලි මාලාවේ නාවලපිටිය රැලියට එක්වෙමින්...
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' උදාකරන නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳි සුවහසක් ජනතාවනි, ඔබට අපේ ප්‍රණාමය!

සැප්තැම්බර් 16 වනදා රාත්‍රී 10.30ට 'දෙරණ 360' ඔස්සේ සජීවීව...
16/09/2024

සැප්තැම්බර් 16 වනදා රාත්‍රී 10.30ට 'දෙරණ 360' ඔස්සේ සජීවීව...

අද
16/09/2024

අද

13/08/2023

❤️‍🔥❤️‍🔥

ගාලු මුවදොර පිටිය දුන්නෙ නෑ කියලා අපි සැලෙන්නෙ නෑ .....
01/05/2023

ගාලු මුවදොර පිටිය දුන්නෙ නෑ කියලා අපි සැලෙන්නෙ නෑ .....

අනිත් අය අරක්කු , කසිප්පු බෙදනකොට ......එයාල බෙදන්නේ .... ❤️❤️
01/05/2023

අනිත් අය අරක්කු , කසිප්පු බෙදනකොට ......එයාල බෙදන්නේ .... ❤️❤️

රතු මැයි රැළියෙන්....
01/05/2023

රතු මැයි රැළියෙන්....

17/03/2023
අංකුරයක්.====================අද ගම්පහ රැස්වීමේ මේ පොඩ්ඩි ලොකු කැමරාවක් අරගෙන මාලිමාවේ රැස්වීමේ photo ගහනවා තමන්ගේ නිදහසේ...
14/03/2023

අංකුරයක්.
====================
අද ගම්පහ රැස්වීමේ මේ පොඩ්ඩි ලොකු කැමරාවක් අරගෙන මාලිමාවේ රැස්වීමේ photo ගහනවා තමන්ගේ නිදහසේ තමන් දකින තමන්ගේ ඇහැ ගැටෙන සියළුම දෙවල් තමන්ගේ කාචයේ සටහන් කරමින් සිටින අතර තුර මේ හුරතලීව මගේ කාචයේ මෙලෙස සටහන් උනා. ලෝකයේ අනෙත් රටවල්වව අනාගත පරපුර තාක්ෂණය සමග ඉදිරියට යනකොට අපේ අනාගත පරපුර තාක්ෂණයෙන් ඈත් කරන මේ පාලකයන් එළවා මේ අංකුර වලට නිදහසේ දළුලන්නට අලුත් රටක් හදමු. සහතිකයි මේ කෙලි පැටික්කි අනාගතයේ මේ රටේ ඉදිරියෙන්ම සිටින ඡායාරූප ශිල්පිනියක් වෙනවා. ඉතින් අපි කල යුත්තේ මේ අංකුර පෝෂණය කිරිමයි. මෙය මොටවේන නොදි නිර්මාණශිලි සහකම්පනයෙන් යුතු කලාකාරිනියක් වීමට ඇයට අප නිවහල් නිදහස් සෞභාග්‍යමත් රටක් හදන්න එකතුවෙමු.

උපුටාගැනිමකී..

මිනුවන්ගොඩ ව්‍යාපාරික හමුව 12.03.3023කාංචනා උත්සව ශාලාව.
13/03/2023

මිනුවන්ගොඩ ව්‍යාපාරික හමුව 12.03.3023
කාංචනා උත්සව ශාලාව.

අද ගම්පහ රැළියෙන්.....
12/03/2023

අද ගම්පහ රැළියෙන්.....

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when NPP - Minuwangoda / මිනුවන්ගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category