Tiny Care Pre School & Day Care Center

Tiny Care Pre School & Day Care Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tiny Care Pre School & Day Care Center, Child protection service, Telecom Road, Medawachchiya.

03/09/2026
2026 වර්ෂයේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් අපේ පුංචි පැටවුන්ගේ සිල් සමාදන් වීමේ වැඩසටහන. මැදව්ච්චිය බෞද්ධ මධ්‍යස්ථානය
27/05/2026

2026 වර්ෂයේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් අපේ පුංචි පැටවුන්ගේ සිල් සමාදන් වීමේ වැඩසටහන.
මැදව්ච්චිය බෞද්ධ මධ්‍යස්ථානය

14/05/2026

"ආදරේ තිබුනේම අම්මගේ ඇස්වල
පණ යනකම් බැනපු වචනවල
උණු උණුවේ කවපු බත් කටවල්වල
රෙදි කදු ගණන් හෝදපු දෑත්වල"

"සැබෑ ආදරේ තිබුනේම අම්මා ලග"

ටයිනි කෙයා පොඩ්ඩන්ගේ මව්වරුන්ගේ දින සැමරුම ❤️😘

ආදරණීය අම්මාවරු හැමෝටම සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා..❤️😍💐

ටයිනි කෙයා සිගිති  අවුරුදු උත්සවය - 2026 ☀️💐ටයිනි කෙයා පෙර පාසලේ දුවා දරුවන්ගේ සිගිති අවුරුදු උත්සවය උද්යෝගිමත් හා විනෝද...
02/05/2026

ටයිනි කෙයා සිගිති අවුරුදු උත්සවය - 2026 ☀️💐

ටයිනි කෙයා පෙර පාසලේ දුවා දරුවන්ගේ සිගිති අවුරුදු උත්සවය උද්යෝගිමත් හා විනෝදජනක අත්දැකීම් සමුදායක් ලබාදෙමින් 2026 අප්‍රේල් 25 දින උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ගණකාධිකාරීතුමා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන ටයිනි කෙයා පෙර පාසලේ දුවා දරුවන්ට සිංහල හා හි...
15/04/2026

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන ටයිනි කෙයා පෙර පාසලේ දුවා දරුවන්ට සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් විචිත්‍රවත් වැඩසටහනක් 2026 අප්‍රේල් 09 දින උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

මෙම වැඩසටහනට සහකාර ප්‍රාදේශීය ලේකම් ජයමිණි විරරත්න මහත්මිය, ගණකාධිකාරී අසංක ජයවිර මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) දුලාන්ජලී මාතරආරච්චි මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඩබ්ලිව්. ඒ. සී. එන්. අතුකෝරාල මහත්මිය සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ඩබ්ලිව්. එන්. එල්. විජේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

අපේ පුංචි පැටවුන්ගේ 2026 සිගිති පොළ 2026/02/23 මැදව්ච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී. 🩷🩷🥰🥰🥰
21/02/2026

අපේ පුංචි පැටවුන්ගේ 2026 සිගිති පොළ 2026/02/23 මැදව්ච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී. 🩷🩷🥰🥰🥰

🔰 Tiny Care දූ දරුවන්ගේ නිදහස් දින සැමරුමමැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රිය...
04/02/2026

🔰 Tiny Care දූ දරුවන්ගේ නිදහස් දින සැමරුම

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Tiny Care පෙර පාසලේ පුංචි දරුවන්ගේ නිදහස් සමරු උත්සවය 2026/02/02 දින මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

2026 වර්ෂයේ ටයිනි කෙයාර් තුරුලට ආ පුංචි දුවා දරුවන්ගේ පළමු දිනය. 🩷🩷🩷ගුණාත්මක මුල් ළමාවියක් සඳහා ඔබ සැමට උණුසුම් සුභපැතුම...
14/01/2026

2026 වර්ෂයේ ටයිනි කෙයාර් තුරුලට ආ පුංචි දුවා දරුවන්ගේ පළමු දිනය. 🩷🩷🩷
ගුණාත්මක මුල් ළමාවියක් සඳහා ඔබ සැමට උණුසුම් සුභපැතුම් !!!

2026 වර්ෂයේ ටයිනි කෙයාර් පවුලට එකතුවන අපේ පුංචි පැටව් ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මැතිතුමාගේ ප්‍රද...
15/12/2025

2026 වර්ෂයේ ටයිනි කෙයාර් පවුලට එකතුවන අපේ පුංචි පැටව් ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2025.12.12 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සිදුකරන ලදි.

සියළු දරු දැරියන්ට අපගේ සුභපැතුම් 💐💗

Address

Telecom Road
Medawachchiya
50500

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Tiny Care Pre School & Day Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share