06/11/2024
# සර්ව ජන බලය හම්බන්තොට හෙලුව. #
👇👇
මතකද වියත් මඟක් ඉස්සරහට දාගෙන හම්බන්තොටින් දොස්තරලා පාර්ලිමේන්තු ගියා ,
ගියාට පස්සේ දැක්කද එයාල??
පාර්ලිමේන්තුවේ කතා කරනවත් දැකලා තියෙනවද???
එඩිතර විපක්ෂයක් හදමු කියලා ව්‍යසායකත්ව ලේබල් අලවගෙන .,
ගෙවල් ගිනි තියපු කුඩු කරපු එවුන් ලිස්ට් එකට දාගෙන ඇවිල්ල තියෙන්නෙත්,
ඒ දොස්තරලගම ජාතියෙම අය අහුවෙන්න එපා,
දිලිත් ජයවීරගෙ සල්ලිවලට සුරංගනා කතා කිය කිය දිස්ත්‍රික්කය පුරා ඇවිද්දට චන්දෙන් පස්සේ ඕකනුත් නැහැ. මතක තියාගන්න..,
අනිත් එක තමයි එඩිතර විපක්ෂ හදන්න කියලා දිලිත් ජයවීරලගෙ වගේ පක්ෂවලට ඡන්දෙ දෙනවා නම් මේ ගැනත් හොඳට දැනුවත් වෙන්න..👇
එයාල ලංකාව වටෙන්ම අපේක්ෂකයෝ දානව,
ඒ හැම අපේක්ෂකයාටම ලක්ෂ 20/25 දීල වාහන දීලා කැම්පේන් කරවනව,
අහිංසක මිනිස්සුන්ගේ බොරු කියලා විපක්ෂ හදනවා කියලා පක්ෂෙට ඡන්දය අරගන්නව
සල්ලි වියදම් කරලා කැම්පේන් කරන දිස්ත්‍රික් ඇතුලෙ කයිවාරු කාරයො දිනන්නේ නෑ කියලා එයාලා දන්නවා
හැබැයි ලංකාව වටේම එඩිතර විපක්ෂ හදනවා කියන බොරුවට රැවටිලා ඡන්ද දෙන මිනිස්සුන්ගේ ,
චන්ද ප්‍රතිශතයෙන් එයාලගෙ පක්ෂය ට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් හරි දිලිත් ජයවීරට පාර්ලිමේන්තු යන්න පුළුවන්.
අවසානෙ වෙන්නේ අන්න එච්චරයි..👐
එයාලගේ පක්ෂයෙන්(සර්වජන බලයෙන්) මැදමුලනින් ඡන්දෙ ඉල්ලන්න දාලා තියෙන කෙනා..👇
රාජපක්ෂලට බැන බැන මැදමුලනෙම නම ඉස්සරහට දාගෙන ප්‍රසිද්ධ වෙන්න දඟලන චින්තක සම්පත් ,
ඡන්දයක් ඉල්ලන්න තියෙන සුදුසුකම්👇
1. රාජපක්ෂලාට දැන් බැන්නට එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ,
නිල් බලකාය කියන තරුණ සංවිධානයේ දෙගම්පොත නියෝජනය කරපු කෙනා..,
2. දෙගම්පොත ශාඛා සමිතියේ සභාපතිකම දුන්නෑ කියලා හිත් අමනාප වෙලා නාමල් රාජපක්ෂ මහත්තයගෙ පිහිටෙන්ම කොරියන් විදේශ රැකියාවකට සුදුසුකම් ලැබීම
3. කොරියාවේ ඉඳන් ලංකාවට ඇවිත් කොරියාවේ එකට වැඩ කරන සහෝදරයොන්ගෙන් මුදල් අරගෙන..,
(උ.දා:- ලක්ෂ 10ක් කරගෙන ලක්ෂ 3ක වගේ සිමෙන්ති බඩුමලු බෙදලා photos ගහා ගසා Facebook දැමීම)
4.මැයි (9) සිද්ධියේ ගෙවල් ගිනි තැබීම් කුඩු කිරීම ආදී ප්රචණ්ඩ ක්‍රියාවලට අපරාධමය වරද කරුවකු ලෙස චෝදනා ලබා ඇප පිට සිටීම
(ඊට අදාළ ඡායාරූප පෝස්ටුවේ පහළින් පළ කරනු ඇත)
(පළමු ඡායාරූපයෙන් දිස්වන්නේ සර්ව ජන බලය හම්බන්තො දිස්ත්‍රික් කණ්ඩායම් නායකතුමා සහ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා)
(අවසාන ඡායාරූප 3හි දිස්වන්නේ සර්ව ජන බලය අපේක්ෂක චින්තක සම්පත්, මැදමුලන මංසන්ධියේ මැයි (9) රාත්‍රියේ දේපළ විනාශ කර පලායන ආකාරය)
එඩිතර විපක්ෂයක් හදන්න චන්දය පාවිච්චි කරන්න කලින් මොහොතක් සිතන්න ☝️