Anshaf Naseer

Call Website Contact the organization

Anshaf Naseer Addicted to mother nation 🇱🇰

மாவனல்லையின் இளைஞர்கள் ஒன்றிணையத் தயாரா?புதிய சிந்தனைகள், புதிய கனவுகள், புதிய மாற்றங்கள்!இளைஞர்களின் சக்தியை ஒன்றிணைக்க...
27/10/2026

மாவனல்லையின் இளைஞர்கள் ஒன்றிணையத் தயாரா?

புதிய சிந்தனைகள், புதிய கனவுகள், புதிய மாற்றங்கள்!

இளைஞர்களின் சக்தியை ஒன்றிணைக்கும் SYU Youth Summit – Mawanella விரைவில் உங்களைச் சந்திக்க வருகிறது!

Coming Soon…

🇱🇰
#இளைஞர்சக்தி

24/10/2026

හිඟුලොය කොට්ඨාසයේ වල්පොළදෙණිය ප්‍රදේශයේ වසර හතරකට ආසන්න කාලයක් අක්‍රියව පැවති වීදි විදුලි පහන් අලුත්වැඩියා කර යළි ක්‍රියාත්මක කරන ලදී.

ஹிங்குலோயா வட்டாரத்தின் வல்பொலதெனிய பகுதியில் சுமார் நான்கு வருடங்களாகப் பழுதடைந்த நிலையில் காணப்பட்ட மின் விளக்குகள் சீரமைக்கப்பட்டு மீண்டும் பயன்பாட்டிற்கு கொண்டுவரப்பட்டன.

මිල්ලත් ළමා පොළ දිනය මිල්ලත් ළමා පොළ දින වැඩසටහනට සහභාගී වීමට ලැබීම සතුටක්. දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ආත්මවිශ්වාසය සහ ව්...
23/10/2026

මිල්ලත් ළමා පොළ දිනය

මිල්ලත් ළමා පොළ දින වැඩසටහනට සහභාගී වීමට ලැබීම සතුටක්. දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ආත්මවිශ්වාසය සහ ව්‍යවසායකත්ව හැකියාවන් විදහා දැක්වූ මෙම අවස්ථාව ඉතා අගනේය.
අපේ දරුවන්ගේ අනාගතය සතුටින්, දැනුමෙන් සහ ජයග්‍රහණයෙන් පිරී ඉතිරී යන්නට සුබ පැතුම්!

மில்லத் சிறுவர் சந்தை தினம்

மில்லத் சிறுவர் சந்தை தின நிகழ்வில் கலந்துகொண்டு, சிறுவர்களின் படைப்பாற்றல், தன்னம்பிக்கை மற்றும் தொழில்முனைவுத் திறன்களை வெளிப்படுத்தும் அழகிய தருணங்களைக் காண்பதில் மிக்க மகிழ்ச்சி அடைந்தோம்.
எமது சிறார்களின் எதிர்காலம் அறிவும் மகிழ்ச்சியும் வெற்றியும் நிறைந்ததாக அமைய வாழ்த்துகிறோம்! 🌱✨

22/10/2026

මිල්ලත් ළමා පොළ දිනය

මිල්ලත් ළමා පොළ දින වැඩසටහනට සහභාගී වීමට ලැබීම සතුටක්. දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ආත්මවිශ්වාසය සහ ව්‍යවසායකත්ව හැකියාවන් විදහා දැක්වූ මෙම අවස්ථාව ඉතා අගනේය.
අපේ දරුවන්ගේ අනාගතය සතුටින්, දැනුමෙන් සහ ජයග්‍රහණයෙන් පිරී ඉතිරී යන්නට සුබ පැතුම්!

மில்லத் சிறுவர் சந்தை தினம்

மில்லத் சிறுவர் சந்தை தின நிகழ்வில் கலந்துகொண்டு, சிறுவர்களின் படைப்பாற்றல், தன்னம்பிக்கை மற்றும் தொழில்முனைவுத் திறன்களை வெளிப்படுத்தும் அழகிய தருணங்களைக் காண்பதில் மிக்க மகிழ்ச்சி அடைந்தோம்.
எமது சிறார்களின் எதிர்காலம் அறிவும் மகிழ்ச்சியும் வெற்றியும் நிறைந்ததாக அமைய வாழ்த்துகிறோம்! 🌱✨

Smile 😊The beautiful thing in the world ❤️
13/10/2026

Smile 😊
The beautiful thing in the world ❤️

හිඟුලෝය පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ (midwife) ඉල්ලීමකට අනුව, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අන්ෂාෆ් නසීර් මහතාගේ මැදිහත්වීමෙන් සහ...
12/10/2026

හිඟුලෝය පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ (midwife) ඉල්ලීමකට අනුව, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අන්ෂාෆ් නසීර් මහතාගේ මැදිහත්වීමෙන් සහ මාවනැල්ල සහිරා ජාතික පාසලේ ශිෂ්‍යභට බලකායේ සිසුන්ගේ සහයෝගයෙන් එම කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සිදු කරන ලදී.
මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම කටයුත්ත සංවිධානය කරන ලදී.

ஹிங்குலோயா குடும்ப சுகாதார அதிகாரியின் வேண்டுகோளுக்கு இணங்க, பிரதேச சபை உறுப்பினர் அன்ஷாப் நஸீர் அவர்களின் ஏற்பாட்டில், மாவனல்லை ஸாஹிரா தேசிய பாடசாலையின் இளைஞர் படையணி மாணவர்களின் ஒத்துழைப்புடன் அலுவலக வளாகம் சுத்தம் செய்யப்பட்டது.
தாய்மார்கள் மற்றும் குழந்தைகளின் சுகாதாரத்தையும் பாதுகாப்பையும் கருத்தில் கொண்டு, அவர்களுக்கு சுத்தமான மற்றும் பாதுகாப்பான சூழலை ஏற்படுத்தும் நோக்கில் இந்நடவடிக்கை முன்னெடுக்கப்பட்டது.

11/10/2026

උසාවි පාරේ වලව්වත්තේ සිට නාදෙනිය දක්වා වූ ප්‍රදේශවල පවතින ජලාපවහන පද්ධතියේ සහ ආරක්ෂිත බැමිවල හානි වූ කොටස් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි 3 ලක්ෂ 32 ක මුදලක් වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 2026.10.04 දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

நீதிமன்ற வீதியில் வலவ்வத்தை முதல் நாதெனிய வரையிலான பகுதிகளில் காணப்படும் வடிகால் மற்றும் பாதுகாப்பு மதில் சுவர்களின் குறைபாடுகளை நிவர்த்தி செய்து, சேதமடைந்த பகுதிகளைப் புனரமைப்பதற்காக அரசாங்கத்தின் நிதி ஒதுக்கீட்டின் கீழ் ரூ. 3 கோடியே 32 இலட்சம் ஒதுக்கப்பட்டுள்ளது. இத்திட்டத்திற்கான பணிகள் 2026.10.04 அன்று உத்தியோகபூர்வமாக ஆரம்பித்து வைக்கப்பட்டன.

අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් රජයෙන් නව පියවරක්… 🇱🇰රඹුක්කන ප්‍රදේශයේ අධි අවදානම් තත්ත්වයන් යටතේ ජීවත්වන ප...
07/10/2026

අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් රජයෙන් නව පියවරක්… 🇱🇰

රඹුක්කන ප්‍රදේශයේ අධි අවදානම් තත්ත්වයන් යටතේ ජීවත්වන පවුල් සඳහා පර්චස් 10ක ඉඩම් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

ආරක්ෂිත හා ස්ථාවර ජීවිතයක් වෙනුවෙන් ජනතාවට නව බලාපොරොත්තුවක් ලබාදෙන මෙම වැඩපිළිවෙළ, ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා වැදගත් පියවරකි.

කාන්තාවන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීමේ අරමුණින්, මාවනැල්ල ප්‍රාදේශීය සභාව විසින් නොමිලේ රූපලාවණ්‍ය පුහුණු පාඨමාලා...
06/10/2026

කාන්තාවන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීමේ අරමුණින්, මාවනැල්ල ප්‍රාදේශීය සභාව විසින් නොමිලේ රූපලාවණ්‍ය පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන ලදී.
කාන්තාවන්ගේ කුසලතා වර්ධනය කරමින් ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමට දිරිගැන්වීම මෙම පුහුණුවේ අරමුණයි.

பெண்களுக்கான சுயதொழில் வாய்ப்புகளை உருவாக்கும் நோக்கில், மாவனல்லை பிரதேச சபையினால் இலவச அழகுக் கலைப் பயிற்சி ஆரம்பிக்கப்பட்டது.
பெண்களின் திறன்களை மேம்படுத்தி, அவர்களை சுயதொழில் முயற்சிகளில் ஈடுபடுவதற்கு ஊக்குவிக்கும் நோக்கில் இப்பயிற்சி ஏற்பாடு செய்யப்பட்டது.

2026 ලෝක ළමා දිනය"මනසින් සවිමත් දරුවන් පොහොසත්" යන තේමාව පදනම් කරගෙන මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් දරුවන් සඳහ...
03/10/2026

2026 ලෝක ළමා දිනය"මනසින් සවිමත් දරුවන් පොහොසත්" යන තේමාව පදනම් කරගෙන මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් දරුවන් සඳහා සංවිධානය කරන ලද ලෝක ළමා දින විනෝදාත්මක ප්‍රාසාංගික වැඩසටහන 2026.10.01 මාවනැල් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඉතාම සාර්ථක අයුරින පවත්වන ලදි.

2026 உலக சிறுவர் தினத்தை முன்னிட்டு மாவனெல்லை பிரதேச சபைக்குட்பட்ட முன்பள்ளி மாணவர்களுக்காக ஏற்பாடு செய்யப்பட்ட உலக சிறுவர் தின நிகழ்ச்சி, 2026.10.01 அன்று மாவனெல்லை பிரதேச சபை கேட்போர் கூடத்தில் மிகவும் சிறப்பாக நடைபெற்றது.

Address

Mawanella
71500

Alerts

Be the first to know and let us send you an email when Anshaf Naseer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Anshaf Naseer:

Shortcuts

Share