සුන්දර මාතර - Sundara Matara

සුන්දර මාතර - Sundara Matara තුන් සිංහලයට හදවතින්ම ආදරය කරනා මිනිසුන්ගෙන් සපිරුණු "සුන්දර මාතර"- දැන්වීම් සඳහා අමතන්න 0711 582 482

වීවා එකක් බිව්වද? බොහොම පින් ආවට 🙏
01/06/2026

වීවා එකක් බිව්වද? බොහොම පින් ආවට 🙏

31/05/2026
31/05/2026

ඓතිහාසික 189 වැනි වෙසක් මහා පෙරහර මංගල්‍යය

දීඝවාලුකාරාම රජ මහා විහාරය - දික්වැල්ල
2026. 05. 31

✳ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! Viva පිරිපුන් සත්කාරය | Viva බැතිබර අනුග්‍රාහක දායකත්වයෙන් මීඩියා මහගෙදර සමඟින් ඕසෝන් අ...
30/05/2026

✳ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! Viva පිරිපුන් සත්කාරය | Viva බැතිබර අනුග්‍රාහක දායකත්වයෙන් මීඩියා මහගෙදර සමඟින් ඕසෝන් අධ්‍යාපන ජාලය එක්ව සංවිධානය කරන මාතර නගරයේ පැවැත්වන Viva තේ දන්සල..

📆මැයි 31 ඉරිදා උදෑසන ⏰ 10.00 සිට දවස පුරා.. 📍 මාතර නූපේ කීල්ස් සුපර් රථ ගාල කෙළවර පිහිටි Ozone City Campus පරිශ්‍රයේ දී පැවැත්වේ.

🛑දන්සලට ඇවිත් උකු රහසින් පිරි උණුසුම් වීවා තේ කෝප්පයක් රස විඳින අතරතුර ඔබේ ඡායාරූපයක් ⁨070 128 8488⁩ අංකයට කර එවන අය අතරින් කිහිප දෙනෙකුට ඔබට ත්‍යාගයක් හිමි කරගන්නත් අවස්ථාව ලැබෙනවා..

පින් සිතින් පේවී වෙසක් කරුණාවට Viva පිරිපුන් සත්කාරය රසවිඳින්නට බැති සිතින් ඔබ සැමට ආරාධනා !

Sponsored By - Viva
Organized By - Media Mahagedara - Academy of Media & Arts with Ozone City Campus

🔥 මාතරින් ඉඩමක් ගන්න බලාගෙන හිටපු අයට මෙන්න නියම අවස්ථාවක්!දිනෙන් දින වටිනාකම වැඩිවෙන මාතර නගර සීමාවට ආසන්නයෙන්, පදිංචිය...
30/05/2026

🔥 මාතරින් ඉඩමක් ගන්න බලාගෙන හිටපු අයට මෙන්න නියම අවස්ථාවක්!

දිනෙන් දින වටිනාකම වැඩිවෙන මාතර නගර සීමාවට ආසන්නයෙන්, පදිංචියට වගේම ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට එකසේ ගැළපෙන පර්චස් 14 ක අනර්ඝ ඉඩමක් අඩු මිලට මිලදී ගන්න.

📌 ඇයි ඔබ මේ ඉඩම තෝරාගත යුත්තේ?

• මාතර - අකුරැස්ස ප්‍රධාන පාරට 100m යි.
• නගරයට ඉතාමත් කෙටි වේලාවකින් ළඟා විය හැක.
• ප්‍රධාන පාසල්, සුපිරි වෙළඳසැල් සහ බැංකු සියල්ලටම ඉතා ආසන්නයි.
• නල ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි.

ප්‍රමාද නොවී ඔබේම ජීවිතයක් අරඹන්න අදම අපිට කතා කරන්න. 🤝

වැඩි විස්තර සඳහා (Call / WhatsApp):
📲 071 68 61 552

30/05/2026

✳ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! Viva පිරිපුන් සත්කාරය | Viva බැතිබර අනුග්‍රාහක දායකත්වයෙන් මීඩියා මහගෙදර සමඟින් ඕසෝන් අධ්‍යාපන ජාලය එක්ව සංවිධානය කරන මාතර නගරයේ පැවැත්වන Viva තේ දන්සල..

📆මැයි 31 ඉරිදා උදෑසන ⏰ 10.00 සිට දවස පුරා.. 📍 මාතර නූපේ කීල්ස් සුපර් රථ ගාල කෙළවර පිහිටි Ozone City Campus පරිශ්‍රයේ දී පැවැත්වේ.

🛑දන්සලට ඇවිත් උකු රහසින් පිරි උණුසුම් වීවා තේ කෝප්පයක් රස විඳින අතරතුර ඔබේ ඡායාරූපයක් 070 128 8488 අංකයට කර එවන අය අතරින් කිහිප දෙනෙකුට ඔබට ත්‍යාගයක් හිමි කරගන්නත් අවස්ථාව ලැබෙනවා..

පින් සිතින් පේවී වෙසක් කරුණාවට Viva පිරිපුන් සත්කාරය රසවිඳින්නට බැති සිතින් ඔබ සැමට ආරාධනා !

Sponsored By - Viva
Organized By - Media Mahagedara - Academy of Media & Arts with Ozone City Campus

21/05/2026

ඔයා හදවතින්ම Respect කරන දකුණේ මනුස්සයෙක් Mention කරන්න බලන්න..

Address

No. 1/10
Matara
81000

Telephone

+94702113114

Website

Alerts

Be the first to know and let us send you an email when සුන්දර මාතර - Sundara Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share