Fire And Rescue Department Matara

Fire And Rescue Department Matara Fire And Rescue Department,
Municipal Council Matara.
0412236000

15/08/2026

2026 අගෝස්තු 15 නිල්වැල්ල ප්‍රදේශයේ නුවා අයිස් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා ටැංකියක සිදුවූ පිපිරීමෙන් ඇමෝනියා වායුව බාහිර පරිසරයට එකතුවීමෙන් සිදුවීමට ගිය හානිය අවම කිරීම සදහා මාතර ගිනි නිවීමේ ඒකකය සිදුකල මෙහෙයුම,

මෙයට සහභාගී වූ ගිනි භට නිළධාරීන්

S.J. කරුණාරත්න
I.D. වැල්ලක්කගේ
E.B. යොමාල් හර්ෂණ ප්‍රේමරත්න

2026 අගෝස්තු 15 නිල්වැල්ල ප්‍රදේශයේ නුවා අයිස් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා ටැංකියක සිදුවූ පිපිරීමෙන් ඇමෝනියා වායුව බාහිර පරි...
15/08/2026

2026 අගෝස්තු 15 නිල්වැල්ල ප්‍රදේශයේ නුවා අයිස් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා ටැංකියක සිදුවූ පිපිරීමෙන් ඇමෝනියා වායුව බාහිර පරිසරයට එකතුවීමෙන් සිදුවීමට ගිය හානිය අවම කිරීම සදහා මාතර ගිනි නිවීමේ ඒකකය සිදුකල මෙහෙයුම,

මෙයට සහභාගී වූ ගිනි භට නිළධාරීන්

S.J. කරුණාරත්න
I.D. වැල්ලක්කගේ
E.B. යොමාල් හර්ෂණ ප්‍රේමරත්න

තංගල්ල ගිනි නිවීමේ හා ජීවිත බේරා ගැනීමේ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ගිනි භට නිළධාරී N.P. රත්නායක මහතා නිවසේ දී සිදුවූ හ...
08/06/2026

තංගල්ල ගිනි නිවීමේ හා ජීවිත බේරා ගැනීමේ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ගිනි භට නිළධාරී N.P. රත්නායක මහතා නිවසේ දී සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇත, ඔහුට නිවන් සුව පතමු.
(ගිනි නිවීමේ හා ජීවිත බේරා ගැනීමේ දෙපාර්තමේන්තුව -මාතර)

20/03/2026

වැවහමන්දුව වෙල්‍ යායක ඇති වූ ගිනි කැදවීම මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ හා ජීවිත බේරා ගැනීමේ දෙපාර්තමේන්තුව මගින් ගින්න මැඩ පැවැත්වීම,
2026 March 20 Fire Incident At Wewahamnduwa

20/03/2026

Address

Fire And Rescue Department, Municipal Council
Matara
81000

Telephone

+94412236000

Website

Alerts

Be the first to know and let us send you an email when Fire And Rescue Department Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share