Deputy Director of Agriculture Matara

Deputy Director of Agriculture Matara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deputy Director of Agriculture Matara, Government Organization, Matara.

28/03/2026
28/03/2026

ශ්‍රී ලංකාවේ විවිධ රසයන් එකම තැනක අත්විඳින්න ඔබටත් අවස්ථාවක්! 😍🍛

📅 2026.03.28
⏰ ප.ව 4.00 සිට ප.ව 10.00 දක්වා
📍 උණවටුන සිමෙන්ති කම්හල ඉදිරිපිට අමුත්තන්ගේ රථගාල පරිශ්‍රයේදී...

👉 ඔබට රස විඳිය හැකි විශේෂාංග:
• සජීවී පිසීම (Live Cooking) 🔥
• රස බැලීමේ අවස්ථා (Tasting Booths) 😋
• පොශණ උපදෙස් 🥗
• නව ආහාර වට්ටෝරු 🍽️
• ආවේණික ආහාර (Indigenous Foods) 🌿
• විශේෂිත ආහාර (Specific Foods) 🍢

👨‍🍳👩‍🌾 දේශීය ආහාර සංස්කෘතිය සමීපයෙන් අත්විඳිමින් රසවත් සන්ධ්‍යාවක් ගත කරන්න ඔබත් එක්වන්න!

සංවිධානය - දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Experience the rich and diverse flavours of Sri Lanka all in one place! 🌶️🍢

📅 28th March 2026
⏰ From 4.00 PM to 10.00 PM
📍 Unavatuna Cement Factory Visitors Parking

✨ Event Highlights:
• Live Cooking Sessions 🔥
• Tasting Booths 😋
• Nutritious Food Options 🥗
• New Food Recipes 🍽️
• Indigenous Foods 🌿
• Special Food Items 🍢

🎉 Join us for a delicious evening celebrating Sri Lanka’s vibrant street food culture!

Organized by Department Of Agriculture- Southern Province, Sri Lanka

21/03/2026

🌿 අල වගා ප්‍රවර්ධන වැඩසටහන – මාතර දිස්ත්‍රික්කය 🌿
මාතර දිස්ත්‍රික්කයේ ගොවි මහතුනි, ඔබට සුවිශේෂී අවස්ථාවක්!
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අල බෝග වගාව දිරිගැන්වීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

📋 වැඩසටහන පිළිබඳ තොරතුරු
✅ අක්කර 1/16 (250sqm) ප්‍රමාණයේ ආදර්ශ වගාවන් 58 ක් සඳහා අවස්ථාව
✅ රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබාදේ
✅ 50% දායකත්වය යටතේ ඌරු දැල්

📢 ඉල්ලුම් කරන්නේ කෙසේද?
මාතර දිස්ත්‍රික්කයේ අල බෝග වගාවට උනන්දුවක් දක්වන ගොවි මහතුන් අප්‍රේල් 10 දිනට පෙර තොරතුරු ලබාදෙන්න.

දක්ෂිණ ගොවි සහන සේවය (1920)
📞 0717011920
☎️ 0912221920

🌐 www.agridept.sp.gov.lk

14/12/2025

Address

Matara

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Deputy Director of Agriculture Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share