14/12/2025
"සූරියකාන්ත මල්🌻"
සුරියකාන්ත මල්
උදයේ එළියෙන් හිනැහී
ඉර මත්තෙම නැහී
පෙති එකිනෙක පරවී
කඩා වැටී යයි....
මං ඔබ මත්තෙම නැහී
ඔබේ සෙනෙහස
පහවී යන විට
හදවත රිද්දාගෙන
හඩා වැටී යයි....
(සූරියකාන්ත මල් ඉර මත්තෙම නැහී පරවෙලා යනවා,මම ඔයා මත්තෙම නැහිලා හිත රිද්දගන්නවා🫀📝)
Rapunzel