දකුණේ අපි

දකුණේ අපි දකුණේ අපි
(9)

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළටඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු ඉහළ දමා තිබේ.
31/05/2026

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු ඉහළ දමා තිබේ.

ඔන්න හෙට තමයි දවස
30/05/2026

ඔන්න හෙට තමයි දවස

30/05/2026

වෙසක් පුර පසලොස්වක පොහොය දින සජිවී වැඩසටහන - ගිලන්පස පූජාව සහ බුද්ධ වන්දනාව...

"පෝදා පංසල" වෙසක් පුර පසළොස්වක පොහොය දින සජිවී වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය

30/05/2026
30/05/2026

වෙසක් පුර පසලොස්වක පොහොය දින සජිවී වැඩසටහන - "කාලීන ධර්ම දේශනාව"

"පෝදා පංසල" වෙසක් පුර පසළොස්වක පොහොය දින සජිවී වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

ශ්‍රී බෝධිලංකාර පිරිවෙන් ආචාර්‍ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මහියන්ගනයේ විපුලන්ද හිමි

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය

30/05/2026

ආදරණීය හමුවීමක්....

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාව හා මගපෙන්වීම යටතේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මාධ්‍ය ඒකකයේ නිෂ්පාදනයක් වන "ආදරණීය හමුවීමක්" පෝදා ටෙලි සිත්තම...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

30/05/2026

"පෝදා පංසල" වෙසක් පුර පසළොස්වක පොහොය දින සජිවී වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

ශ්‍රී සද්ධාසෝම මූලික පිරිවෙන් විහාරවාසී රන්මිණිතැන්න විද්‍යාලයේ ආචාර්‍යය පූජ්‍ය කතරගම පියරතන හිමි

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය

30/05/2026

"පෝදා පංසල" වෙසක් පුර පසළොස්වක පොහොය දින සජිවී වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

ඓතිහාසික කතරගම කිරිවෙහෙර විහාරවාසී කැබැල්ලකැටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය

29/05/2026
29/05/2026

වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැඩවන මාතර

Address

Pitabeddara , �
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when දකුණේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to දකුණේ අපි:

Share

Category