Old Students' Association of YV

Old Students' Association of YV Official page of OSAYV
යටියන විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුව
(2)

2026 අප්‍රේල් මස 16 වන දින 3වන වරටත් පැවැත් වූ ආදි ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව ආවසන් විය. එදින රාත්‍රී යටියන Y...
24/04/2026

2026 අප්‍රේල් මස 16 වන දින 3වන වරටත් පැවැත් වූ ආදි ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව ආවසන් විය. එදින රාත්‍රී යටියන YCC කණ්ඩායම සහ තිහගොඩ කණ්ඩායම අතර තරගාවලියක් ද පැවැත්වින. එම තරගාවලිය තිහගොඩ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී. මේ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට යටියන ආදිශිෂ්‍ය සංගමයේ ගෙෳරවනීය ස්තුතිය.

17/04/2026
17/04/2026
සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්!🌞🌾
14/04/2026

සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්!
🌞🌾

06/04/2026

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍යය සංගමය මගින්ඉන්දික මහනාම මහතා සහ කුමාර සුරියබණ්ඩාර මහතා විසින්පාසල් දෙකෙම ඉටුකළ අනර්ඝ සේවය අ...
19/03/2026

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍යය සංගමය මගින්
ඉන්දික මහනාම මහතා සහ කුමාර සුරියබණ්ඩාර මහතා විසින්
පාසල් දෙකෙම ඉටුකළ අනර්ඝ සේවය අගයමින්
සුහද හමුවක් සංවිධානය කරන ලදී.

ඔවුන්ගේ කැපවීම, නායකත්වය සහ සිසු පරපුර ගොඩනැගීමට කළ
දායකත්වය අපගේ ගෞරවයට හා කෘතඥතාවයට පාත්‍ර වේ.
මෙවන් සේවාවන් අපගේ අනාගත පරපුරට මග පෙන්වන
ප්‍රබල ආදර්ශයක් වේ.

ඔබ දෙපලට යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවණිය ස්තුතිය සහා ගෞරවය! 🙏



යටියන මහා විද්‍යාලයේ සහ යටියන ප්‍රාථමික විද්‍යාලයේ නව විදුහල්පති දෙපල වන එස්.ජේ.අයි.ජීවන්ති මහත්මියටත්, මංජුල ප්‍රියන්ත ...
08/03/2026

යටියන මහා විද්‍යාලයේ සහ යටියන ප්‍රාථමික විද්‍යාලයේ නව විදුහල්පති දෙපල වන එස්.ජේ.අයි.ජීවන්ති මහත්මියටත්, මංජුල ප්‍රියන්ත මහතාටත්

යටියන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුබ පැතුම්‍!

“අපේ පාසලට නායකත්වය,ආදර්ශය සහ කැපවීමෙන් සේවය කළ යටියන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලීය විදුහල්පති කුමාර සුරියබණ්ඩාර මහතාට අපගේ...
07/03/2026

“අපේ පාසලට නායකත්වය,ආදර්ශය සහ කැපවීමෙන් සේවය කළ යටියන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලීය විදුහල්පති කුමාර සුරියබණ්ඩාර මහතාට අපගේ ගෞරවපූර්ව සමුගැනීම.“

ඔබතුමාගේ සේවය අපගේ සිත් තුළ සදා ජීවමාන වේ.
ඉදිරි ජීවිත ගමනට සතුට,සාර්ථකත්වය සහ සෞභාග්‍යය පිරිමහ වේවා!”

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍යය සංගමය.

"ජීවිත කාලයක සේවයක් වචනයෙන් කිසිදා සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැකි උරුමයක් ඉතිරි කරයි."ගෞරවයෙන් හා අවංක අගය කිරීමකින්...
05/03/2026

"ජීවිත කාලයක සේවයක් වචනයෙන් කිසිදා සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැකි උරුමයක් ඉතිරි කරයි."

ගෞරවයෙන් හා අවංක අගය කිරීමකින් යුතුව,අප විද්‍යාලීය විදුහල්පති ඉන්දික මහානාම මහතාට ඔහුගේ කැපවූ සේවය සහ ස්ථිර නායකත්වය වෙනුවෙන් අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු.

යටියන විදුහල් මාතාවගේ ආත්මය පෝෂණය කළ සහ සෑම නායකයන්ගේ හදවතකම කල් පවතින සලකුණක් තැබූ ඔබගේ මඟ පෙන්වීම සහ කැපවීම වෙනුවෙන් ඔබට ස්තූතිය.

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍යය සංගමය.

Photography by | DARK PIXEL


අද ඔබගේ විශේෂ දිනයේදී,අප පාසලට සහ අප සිසුන්ට ඔබ ලබාදුන්අනර්ඝ සේවය, කැපවීම හා කාරැණාවඅපගේ හදවත් පුරා සදා රැඳී පවතිනු ඇත.ක...
15/02/2026

අද ඔබගේ විශේෂ දිනයේදී,
අප පාසලට සහ අප සිසුන්ට ඔබ ලබාදුන්
අනර්ඝ සේවය, කැපවීම හා කාරැණාව
අපගේ හදවත් පුරා සදා රැඳී පවතිනු ඇත.

ක්‍රීඩා භූමියේ පමණක් නොව,
ජීවිතය ජයගන්නා හැටි දරැවන්ට ඉගැන්වූ
ඔබ වැනි ගුරුවරයෙකු ලැබීම
පාසලටත් අප සංගමයටත් මහත් ගෞරවයකි.

🎂 ඔබට දීර්ඝායු, සෞඛ්‍යය,සතුට සහ
තවත් ජයග්‍රහණ රැසක් හිමි වේවා!

සුභ උපන් දිනයක් වේවා! 🎈

යටියන විද්‍යලීය ආදි ශිෂ්‍යය සංගමය.

Address

Hakmana Road, Yatiyana
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Old Students' Association of YV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category