16/05/2026
මාර/ශ්‍රී සුදර්ශි විද්‍යායතනයේ ශිෂ්‍යය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (2026) සාර්ථකව සිදු කරන්නට යෙදුනි.
මේ සදහා අපගේ ආරාධනය පිළිගෙන මෙම අවස්තාව සාර්ථක කරගැනීමට පැමිණි සුදර්ශී විහාරයේ විහාරාධිපති හෙල්ලල පුඤ්ඤසිරි නාහිමිපාණන් වහන්සේටත්, විශ්‍රාමලත් පරිවෙණාධිපති කැබැල්ලකැටියේ සුමනානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට, මාතර,අකුරැස්ස කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මලිදුව සෝමසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ සංගීතය හා ක්‍රීඩා විෂය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නාලක දර්ශන සංජීව මහතා ඇතුලු සහභාගී වූ සියලු සම්භාවනීය අමුත්තන්,පරිවෙණාධිපති හිමි, නියෝජ්‍ය පරිවෙණාධිපති හිමි ඇතුලු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුලු සියලු දෙනාට ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන්නෙමු...