නැණ පහන පදනම

නැණ පහන පදනම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නැණ පහන පදනම, Social service, pitabeddara, Matara.
(4)

22/06/2026

නැණ පහනට ඇවිත් හිසකෙස්දුන් සහෝදරයෙක්.. අද නැවත ඔබ කොරියානු දේශයට යනවා.. ඔයාලගෙ සියළු පැතුම් ඉටුවේවා…
ලක්මාල් ගජනායක
නැණ පහන පදනම
පිටබැද්දර
මාතර
0742007656
0762937656

21/06/2026

❤️❤️❤️❤️🌹🌹🌹🌹

20/06/2026

එතුමිය ගුරුවරියක්.. ඒත් ඇයගෙන් ඉගෙනගත්ත සියළුම දරුවන් බන්ධනාගාරේ… පුදුමයි නේද? නමුත් ඇත්ත සංවාදය අහලම තේරුම් ගන්න.෴
ලක්මාල් ගජනායක
නැණ පහන පදනම
පිටබැද්දර
0762937656/0742007656

20/06/2026

අපි පොලොන්නරුවට තවම ඇවිත් නැහැ.. ඒත් පොලොන්නරුවෙ අය අපිව සොයාගෙන ඇවිත් හිසකෙස් දෙනවා.. නොමිලේ විග් ලබාදෙන ලංකාවේ එකම වැඩසටහන නැණ පහන සැමදා ඔබ සමගයි…
ලක්මාල් ගජනායක
නැණ පහන පදනම
පිටබැද්දර
0762937656
0742007656

19/06/2026

සුදු හිසකෙස් අපි ගන්නව.. මේ අම්ම ඇයගේ හිසකෙස් දුන්නෙ මෙහෙමයි..
ලක්මාල් ගජනායක
නැණ පහන පදනම
පිටබැද්දර
මාතර
0762937656
0742007656

17/06/2026

අතුරුගිරියේ සිට මා සොයා ඇවිත් හිසකෙස්දුන් ඇය…..
ලක්මාල් ගජනායක
නැණ පහන පදනම
පිටබැද්දර
මාතර
0762937656
0742007656

16/06/2026

අවබෝධයෙන් මාගේ සංකල්පයට එකතුවුනු ආදරණීය දියණියක්🌹🌹🌹🌹…

16/06/2026

පළවෙනි පාර ඇවිත් හැරිල යන්නවුනා… ඒත් දෙවෙනි පාර ඇයගේ බලාපොරොත්තුව ඉෂ්ඨවුනා… සතුටුයි ජය

16/06/2026

ඇයට වචනයෙන්හරි ශක්තියක්වෙන්න පුලුවන්නම් ඒකයි මනුස්සකම..

16/06/2026

උනන්දුවෙන් කැපවීමෙන් නැණ පහනට එකතුවෙන ලස්සන හදවතක්.. ඔයාට පිං…
ලක්මාල් ගජනායක
නැණ පහන පදනම
පිටබැද්දර
0762937656
0742007656

Address

Pitabeddara
Matara
81450

Telephone

+94762937656

Website

Alerts

Be the first to know and let us send you an email when නැණ පහන පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category